හිත හොඳ මිනිහෙක්
Film No: 293 · Released: 14 Jan 1975
"රාමන් එත්තනෙයි රාමන් අඩි" ද්‍රවිඩ චිත්‍රපටයේ කතාව ඇසුරිනි
මංගල දර්ශනය සැෆයර් සිනමා ශාලාවේදී ලංකා වානිජ බැංකුවේ සාමාන්‍යාධිකාරී එස්. චන්ද්‍රරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ප්‍රදර්ශන කාලය - සැෆයර් හා කුයින්ලන් සිනමා ශාලාවන්හි දින 56 බැගින් ද, ගාමිණී සිනමා ශාලාවේ දින 80 ක් ද තිරගත විය.