
| 1 | Best Cameraman - Color 9වන ජනාධිපති සම්මාන උළෙල 1987 | ගිම්හානේ ගී නාදේ |
| 2 | Best Cinematographer - Colour 20 වැනි සරසවිය සම්මාන උළෙල - 1992 | කෙළිමඩල |
| 1 | දහසක් සිතුවිලි සහාය කැමරාකරණය | 1968 |
| 2 | වැලිකතර සහාය කැමරාකරණය | 1971 |
| 3 | සමනල කුමරියෝ කැමරාකරණය | 1971 |
| 4 | හාරලක්ෂය සහාය කැමරාකරණය | 1971 |
| 5 | සැණකෙළිය කැමරාකරණය | 1974 |
| 6 | වස්තුව සහාය කැමරාකරණය | 1974 |
| 7 | වානරයෝ සහාය කැමරාකරණය | 1976 |
| 8 | ගිම්හානේ ගී නාදේ කැමරාකරණය | 1986 |
| 9 | කෙළිමඩල කැමරාකරණය | 1991 |
1941 වසරේදී ගාල්ල පිලාන ප්‍රදේශයේදී උපත ලද හේමපාල මහතා අභාවප්‍රාප්ත වන විට 81 වැනි වියේ පසුවිය.