SUMMARY
M.V. Hemapala
එම්.වී. හේමපාල
1941 - 2022
60.298189563365
60% |   939  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

M.V. Hemapala එම්.වී. හේමපාල
  • Birthday : 1941
  • Died : 2022 June 20
  • NATIONAL AWARDS

    1Best Cameraman - Color
    9th Presidential Award 1987
    Gimhane Gee Naadey
    2Best Cinematographer - Colour
    20th Sarasaviya Awards - 1992
    Kelimadala
     
    FILMOGRAPHY


    AS CREW MEMBER

    1Dahasak Sithuvili
    Assistant Camera
    1968
    2Welikathara
    Assistant Camera
    1971
    3Samanala Kumariyo
    Cinematographer
    1971
    4Haralakshaya
    Assistant Camera
    1971
    5Sanakeliya
    Cinematographer
    1974
    6Vasthuwa
    Assistant Camera
    1974
    7Vaanarayo
    Assistant Camera
    1976
    8Gimhane Gee Naadey
    Cinematographer
    1986
    9Kelimadala
    Cinematographer
    1991
    BIOGRAPHY

    1941 වසරේදී ගාල්ල පිලාන ප්‍රදේශයේදී උපත ලද හේමපාල මහතා අභාවප්‍රාප්ත වන විට 81 වැනි වියේ පසුවිය.

    ගාල්ල, පිලාන තක්ෂිලා විද්‍යාලයෙන් අකුරු කළ හේමපාල මහතා 1962 වසරෙදි සත්සමුදුර චිත්‍රපටයට සමිබන්ධවෙමින් සිනමා කේෂ්ත්‍රයට පිවිසියේය.
     
    “තලේ” යන නමින් කේෂ්ත්‍රයේ ප්‍රසිද්ධියට පත් එම්.වී හේමපාල මහතා “සිරිල් මල්ලි, සැණකෙළිය, චණ්ඩි පුතා, සාවිත්‍රිගේ රාත්‍රිය, ගිම්හානේ ගී නාදේ, කෙළිමඬල ඇතුළු චිත්‍රපට 150ක පමණ කැමරා අධ්‍යක්ෂනයෙන් දායක වී ඇත.
     
    මෙරට රූපවාහිනීයේ විකාශය වූ ප්‍රතම ටෙලිනාට්‍ය වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂනය කළ “දිමුතු මුතු” ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා වූයේද අභාවප්‍රාප්ත එමි.වී හේමපාල මහතායි.
     
    ඔහු 1986 හා 1991වසරේ දී හොඳම වර්ණ කැමරා ශිල්පියා ලෙස ජනාධිපති සම්මායට පාත්‍රවිය.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS