සැඟවුණු පිළිතුර

සැඟවුණු පිළිතුර

Black & White 35mm

Film No: 11  ·  Released: 20 May 1951

56.71% · 2,745 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසැඟවුණු පිළිතුර
චිත්‍රපට අංකය11
තිරගත වූ දිනය20 May 1951
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමCeyloan Theaters
චිත්‍රාගාරයStudio Neptune - Madras
ප්‍රධාන නළුවා: එඩී ජයමාන්න ප්‍රධාන නිළිය: රුක්මනී දේවි අධ්‍යක්ෂණය: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය: බි.ඒ.ඩබ්ලිව්. ජයමාන්න නිෂ්පාදනය: H. Siriwardane නිෂ්පාදනය: Shirly Corea

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

මංගල දර්ශනය – 1951 මැයි 20 දින සවස 6.00 ට වැල්ලවත්තේ රොක්සි සිනමා ශාලාවේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විය.

මුලින්ම ප්‍රදර්ශනය කළ සිනමා ශාලා - එල්ෆින්ස්ටන් (මරදාන), රොක්සි (වැල්ලවත්ත), නිව් එම්පයර් (මීගමුව), ක්වීන්ස් (ගාල්ල), නෙල්සන් (ත්‍රිකුණාමලය).

‘සැඟවුණ පිළිතුර’ දෙමළ බසින්දෙබස් කවා ‘කුසුමලතා’ නමින් 1951 දෙසැම්බර් 22 ලංකාවේ තිරගත කරන ලදී.

චිත්‍රපට අංකය: 11 - වර්ෂය: 1951

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play