Muriyal Jayalath

Muriyal Jayalath

Born 24 November 1936

24 November 1936

59.66% · 1,296 votes
Rate this artist

Summary

NameMuriyal Jayalath
Born24 November 1936

Biography

ජොෂපින් ජයලත් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියගේ බාල සොහොයුරිය ශ්‍රීමා මියුරියල් ජයලත් දැනට ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටියි. 1936 නොවැම්බර් 24 වැනිදා උපත ලද ඇය දැනට 76 හැවිරිදි වියේ පසුවන්නීය. සුප්‍රකට නාට්‍ය කලාකරුවකුව සිටි කේ. µaලෝරන්ස්‌ පෙරේරා ගේ චන්ද්‍රdනි, දිනුම් කණුව, ඇලඩින් සහ පුදුම පහන ආදි නාට්‍ය රැසක ද රඟපෑ ඇය 1951 දී බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ සැඟවුණු පිළිතුර, විකටනළු (බර්ට්‍රම් ප්‍රනාන්දු සමග) කුසුමලතා උමතු විශ්වාසය (1952) සහ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌a පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ 1975 තිරගතවූ දැස නිසා චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපා තිබේ. ''සැඟවුණු පිළිතුර' චිත්‍රපටයේ ''මන්ත්‍රීකම දිනනවා'' ගීතය බර්ට්‍රම් ප්‍රනාන්දු සමග ඇය ගයමින් කළ රංගනය සිනමා රසිකයන් අතර ඉමහත් සේ ජනප්‍රිය විය. 0777432219 වෙතින් ඇය පිළිබඳව ඔබට දැනගත හැකිය.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 111951 Sengawunu Pilitura සැඟවුණු පිළිතුර Actress B.A.W. Jayamanne