
FOR ARTISTS
| 1 | Best Producer 4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967 | Somasiri Perera |
| 2 | Special Awards 4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967 | සන්ධ්‍යා කුමාරි |
| 3 | Best Singer - Male 4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967 | ඩබ්ලිව්.ඩී. අමරදේව |
| 4 | Best Performance 4 වැනි සරසවිය සම්මාන උළෙල - 1967 | සන්ධ්‍යා කුමාරි |
| 5 | Best Actor 3වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1968 | ගාමිණි ෆොන්සේකා |
| 6 | Best Music Director 3වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1968 | ප්‍රේමසිරි කේමදාස |
| 7 | Best Director 2වන ස්වර්ණ සංඛ සම්මාන උළෙල 1968 | කේ. ඒ. ඩබ්. පෙරේරා |
1967 පවත්වන ලද සරසවිය 4 වන සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය හා හොඳම ගායකයාට හිමි සම්මාන දිනා ගනු ලැබීය. (අමරදේව - සංසාර ගමනේ) මෙහි රඟපෑම වෙනුවෙන් සන්ධ්‍යා කුමාරි විශේෂ කුසලතා තිළිණ ලැබීය. විනිශ්චය මණ්ඩලය තේරූ වසරේ හොඳම චිත්‍රපට 5 අතරට මෙයද තේරුණි.