පෙරළිකාරයෝ

පෙරළිකාරයෝ

Colour 35 mm

Film No: 626  ·  Released: 25 Apr 1986

58.01% · 2,942 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමපෙරළිකාරයෝ
චිත්‍රපට අංකය626
තිරගත වූ දිනය25 Apr 1986
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතිය35 mm
ධාවන කාලය2H 46min
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමTK Films
ප්‍රධාන නළුවා: විජය කුමාරතුංග ප්‍රධාන නිළිය: තනුජා මුකර්ජි (බොලිවුඩ්) නිෂ්පාදනය: තිලක් අතපත්තු අධ්‍යක්ෂණය: Dinesh Priyasad

ජාතික සම්මාන

චිත්‍රපටය සඳහා

1 Famous Film [3rd] 15th Sarasaviya Awards - 1987 - 1987
2 Over 5000K Income First Round - Silver Award 9th Presidential Award 1987 - 1987

විස්තරය

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් - ග්‍රෑන්ඩ්පාස්, නිව් ඉම්පීරියල් - පානදුර, විජිත – රත්මලාන, හිමාලි - කිරිබත්ගොඩ, සරසවි – ගාල්ල, අනූෂා මහරගම, ජයන්තා ගම්පහ, ඕඩියන් – මහනුවර, මොඩර්න් – කුරුණෑගල, ටාසන් – කෑගල්ල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව

විජය සහෝදරවරුන් සය දෙනෙකුගේ වැඩිමල් සොහොයුරා වේ. තමා බාල අවධියේම අහිමි වූ අම්මාගේ අඩුව පුරවාලමින් සහෝදරයන් පණ සේ රැක බලා ගනියි. එනමුදු සහෝදරයන්ගේ එකමුතුව, නොහික්මීම, අකීකරුකම් නිසාවෙන් විජය තම සහෝදරයන් ඉදිරියේ දර දඬු චරිතයක් වෙයි. මදකට හෝ තමන්ට කීකරුව සිටිනුයේ ඔහුගේ බාලම සොහොයුරා පමණි. අයියාගෙන් බාලයාට විශේෂ සැලකිල්ලක් ලැබේ යැයි සිතා අනෙක් සහෝදර වරුන් ඔහු සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කිරීය. විජය අනෙක් සහෝදරවරුන්ට එකමුතුකම හොඳින් පහදා දී ඔවුන් සමඟි කරවීය.

දිනක් විජය මත්පැන් හලකට ගොඩ වැදුනි. එහි කෙලවරක තම මිතුරා වූ සරත් සිටිනවා දුටීය. තම පෙම්වතිය විරසක වූ බව ඔහු පැවසීය. ගැටලුව නිරාකරණය කිරීමට විජය සරත්ගේ පෙම්වතිය රේඛා සොයා පිට වෙයි. රේඛා හමු වී සියල්ල තේරුම් කරයි. තුෂ්නිම්භූත වූ ඈ විජයගේ කම්මුලට පහරක් එල්ල කරයි.

තම මිතුරාගේ පෙම්වතිය යැයි සිතා කතා කර ඇත්තේ වෙනත් කෙල්ලකුටය. කම්මුල් පහර කාගෙන පාරට බැස්සේ ඇයව කෙසේ හෝ ලබා ගන්නවා කියා සිතාය. කිරි මුට්ටි හිසේ ගසාගෙන ඔහු ප්‍රේමයේ ජය ලැබීය.

නිවෙසට කැඳවාගෙන එන පෙම්වතිය පිලිගැනීම සඳහා සොහොයුරන් හට නියෝග දුන් විජය විවාහය ලියාපදිංචි කර නිවෙස වෙත මනමලිය කැටුව පැමිණියේය. හදිසියේ වූ ගාල ගෝට්ටියකින් සියල්ල අවුල් විය. නිවෙසට ගොඩ වූ ඈ හැඩි වූ නිවෙසද, වනචාරීන් වැනි සහෝදරයින්ද පිරිසිදු කිරීමට මුලපිරීය.

දිනක් සහෝදරයින් විසින් අබ්බගාත තරුණියක් අනතුරකින් බේරාගනු ලබනවා. ඇයටද මිතුරියන් සය දෙනෙකි. අක්කාගේද සහයෝගයෙන් තම පෙම්වතියන් දිනා ගැනීම සඳහා සහෝදරයින් පිලිවෙලක් විය. අබ්බගාත තරුණිය නාලිකා ය. ඇගේ මවු පියන් මියැදුනු දා සිට ඇයව බලාගන්නේ ටොබට් මාමා ය. ඒ දේපලවලට කෑදර කමිනි.

කුඩා කල සිටම ආදරයෙන් බලාගත් රොබට් මාමාට තවත් කරදර කිරීමට නොසිතූ නාලිකා මිතුරියන්ද සමඟ හොර රහසේම නිවසින් පිටව තම පෙම්වතුන්ගේ නිවස බලා පිටවිය.

තම පෙම්වතුන්ගේ නිවෙස් කරා ඔවුන් පිටව යාම නිසා රොබට්ගේ අරමුණට බැම්මක් ඇති විය. කෙසේ හෝ නාලිකා මරා දමා දේපල ලබා ගැනීමට ඔහු බන්ධනාගාරයෙන් නිදහස් වන දාමරිකයෙකු හමුවෙයි. ඔහු සැම්සන්‍ වූ අතර පෙනුමින් විජයම වැනි විය. රොබට් විසින් විජයව පැහැරගන්නා ලදි. විජය මෙන් වෙස් වලාගත් සැම්සන් විජයගේ නිවෙස වෙත පිය මනිනුයේ නාලිකා මරා දමන්නටයි.

නාලිකා මරා දමන්නට සූදානම් වුවද ඔහුට හිත් නොදීය. නාලිකා යලි දෙපයින් ඇවිදින්නටද ඔහුම හේතුවක් වූයේය. නොදැනීම සැම්සුන් නාලිකා හට ආදරය කිරීමට පටන් ගැනීය. එනිසාවෙන් ඔහු නිවෙසට ආ කාරණය ගැන සත්‍ය පවසයි.

සැම්සුන් විජය බේරාගැනීම සඳහා සහෝදරයන් සමඟ පිටවෙයි. විජයව බේරා ගත් ඔහුට ඔවුන් සමඟ ජීවත් වීමට වරම් ලැබීය. නාලිකාගේ ආදරයද හිමිවිය.

රංගන ශිල්පීන්

විජය කුමාරතුංග
විජය කුමාරතුංග
විජේ/සැම්සන් ලෙස
තනුජා මුකර්ජි (බොලිවුඩ්)
තනුජා මුකර්ජි (බොලිවුඩ්)
තනූජා ලෙස
තිලක් අතපත්තු
තිලක් අතපත්තු
නළුවා
නිමල් පල්ලෙවත්ත
නිමල් පල්ලෙවත්ත
නළුවා
මැණික් කුරුකුලසූරිය
මැණික් කුරුකුලසූරිය
මැණික් ලෙස
සිසිර කුමාරතුංග
සිසිර කුමාරතුංග
නළුවා
ක්ලීටස් මෙන්ඩිස්
ක්ලීටස් මෙන්ඩිස්
සරත් ලෙස
සමන්ති ලැනරෝල්
සමන්ති ලැනරෝල්
රේඛා ලෙස
ජීවන් කුමාරණතුංග
ජීවන් කුමාරණතුංග
සනී(ගොත චරිතයක්) ලෙස
බන්දු සමරසිංහ
බන්දු සමරසිංහ
චූටී මල්ලී ලෙස
ටෙනිසන් කුරේ
ටෙනිසන් කුරේ
ටෙනී ලෙස
විමල් කුමාර් ද කොස්තා
විමල් කුමාර් ද කොස්තා
ජිමී ලෙස
ටෙඩී විද්‍යාලංකාර
ටෙඩී විද්‍යාලංකාර
ටෙඩී ලෙස
අනෝජා වීරසිංහ
අනෝජා වීරසිංහ
නාලිකා ලෙස
රෙක්ස් කොඩිප්පිලි
රෙක්ස් කොඩිප්පිලි
රොබට් ලෙස
මානෙල් වානගුරු
මානෙල් වානගුරු
ඉවෝන් ලෙස
Sumana Gomes
Sumana Gomes
සුමනා ලෙස
මොරීන් චාරුනී
මොරීන් චාරුනී
මොරීන් ලෙස
පුෂ්පලතා පෙරේරා
පුෂ්පලතා පෙරේරා
නිළිය
රමණි සිරිවර්ධන
රමණි සිරිවර්ධන
රමණී ලෙස
පර්ල් වාසුදේවි
පර්ල් වාසුදේවි
ලෝරසන් ලෙස
ටිරෝන් මයිකල්
ටිරෝන් මයිකල්
නළුවා
පර්ල් නසාරියා කුරේ
පර්ල් නසාරියා කුරේ
නළුවා
Lal Peiris
Lal Peiris
නළුවා
Kumudu Atapattu
Kumudu Atapattu
නළුවා
Derik Silva
Derik Silva
නළුවා
Srikantha Rajakaruna
Srikantha Rajakaruna
නළුවා
Priyalal Mendis
Priyalal Mendis
නළුවා
Sakthar Khan
Sakthar Khan
නළුවා
Jayalath Fernando
Jayalath Fernando
නළුවා
Sriyantha Wakwella
Sriyantha Wakwella
ජොනී ලෙස
Geraldeen Bandaranayake
Geraldeen Bandaranayake
ඩීන් /ජෙරල්ඩීන් ලෙස
Pushpa Nandani
Pushpa Nandani
ආශා ලෙස
A.C.M. Jaleel
A.C.M. Jaleel
නළුවා
Francis Fernando
Francis Fernando
නළුවා
Mariyas Fernando
Mariyas Fernando
නළුවා
Gration Meththananda
Gration Meththananda
නළුවා

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

Dinesh Priyasad
විශේෂ ප්‍රයෝග Dinesh Priyasad
ජි, නන්දසේන
සහාය කැමරාකරණය ජි, නන්දසේන
ශේෂා පලිහක්කාර
අංග රචනය ශේෂා පලිහක්කාර
වසන්ත විට්ටච්චි
සහාය අංග රචනය වසන්ත විට්ටච්චි
Eral Kelly
පසුබිම් Eral Kelly
වෙලේගෙදර රණසිංහ
සහායක පසුබිම් වෙලේගෙදර රණසිංහ
රොනල්ඩ් ප්‍රනාන්දු
නර්තන අධ්‍යක්ෂණය රොනල්ඩ් ප්‍රනාන්දු
Derik De Silva
නර්තන අධ්‍යක්ෂණය Derik De Silva
ජෝර්ජ් මනතුංග
ශබ්ද පටිගත කිරීම - ගීත ජෝර්ජ් මනතුංග
ජෝර්ජ් මනතුංග
ශබ්ද පරිපාලක ජෝර්ජ් මනතුංග
Hong Kong Colour Movie Lab
රසායනාගාර කළමනාකරණය Hong Kong Colour Movie Lab
Hong Kong Colour Movie Lab
පිටපත් මුද්‍රණය Hong Kong Colour Movie Lab
ඩී. එච්. ඒ. ජයමාන්න
සහය ශබ්ද පරිපාලක ඩී. එච්. ඒ. ජයමාන්න
Upali Arampola
සහය ශබ්ද පරිපාලක Upali Arampola
Palitha Silva (Recordist)
සහය ශබ්ද පරිපාලක Palitha Silva (Recordist)
R.A.W. Ranawana
සහය ශබ්ද පරිපාලක R.A.W. Ranawana
W.G. Podirathna
සහය ශබ්ද පරිපාලක W.G. Podirathna
Palitha Wanaguru
සහය ශබ්ද පරිපාලක Palitha Wanaguru
Roy Mahawattage
නිශ්චල චායාරූප Roy Mahawattage
Thilak Arts - Kiribathgoda
මාතෘකා Thilak Arts - Kiribathgoda
Lalith Dharmawardana
කොණ්ඩා මෝස්තරකරු Lalith Dharmawardana
Kumudu Atapattu
ඇඳුම් නිර්මාණය Kumudu Atapattu
Karunadasa Athurugiriya
වෙඩි පිපිරවීම Karunadasa Athurugiriya
EAP Films
කැමරා උපකරණ EAP Films
තිලක් අතපත්තු
ප්‍රචාරක තිලක් අතපත්තු
ජෝර්ජ් මනතුංග
නිෂ්පාදන කළමනාකරු ජෝර්ජ් මනතුංග
S.K. Waltor
නිෂ්පාදන කළමනාකරු S.K. Waltor

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play