විශේෂ සටහන
මංගල දර්ශනය සඳහා විශේෂ අමුත්තා වූයේ එදින රැකී රක්ෂා කාර්යාලයේ පෝලිමේ සිටි කේ. ඒ. රිචට් මහතායි.
ප්‍රදර්ශනය – රාජ්‍ය චිත්‍රපට සංස්ථාව මගින් සිලෝන් තියටර්ස් මණ්ඩලයට අයත් එල්ෆින්ස්ටන්, රොක්සි, අශෝක ඇතුළු සිනමාශාලා 19 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය.
සාරාංශය
නමඅහස් ගව්ව
චිත්‍රපට අංකය269
තිරගත වූ දිනය24 Jan 1974
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
චිත්‍රාගාරයසරසවි චිත්‍රාගාරය
ජාතික සම්මාන
චිත්‍රපටය සඳහා
කලාකරුවන් සඳහා
Film No: 269 - Year: 1974