ජොසපින් ජයලත්

ජොසපින් ජයලත්

Full Name: Josapin Jayalath උපත March 1928

March 1928

60.22% · 1,257 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමජොසපින් ජයලත්
සම්පූර්ණ නමJosapin Jayalath
උපතMarch 1928

චරිතාපදානය

ජොෂපින් ජයලත් (84) දැනට ජීවත් වනුයේ අනුරාධපුරයේය. ඇය 1928 මාර්තු මස ජන්ම ලාභය ලැබුවාය. 1948 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් හා කේ.සුබ්‍රමනියම් අධ්‍යක්‍ෂණය කළ කපටි ආරක්‍ෂකයා එඩී ජයමාන්නයන් සමග රඟපෑ ඇය ඔහු සමග පරෙවියා ලෙස තටු ඇත්නම් මෙමට පියා සර කරන්නෙමි ඔබෙ තුරුල්ලට... ගීත ජවනිකාවද රඟපෑ අයුරු අපට සිහිපත් වේ. ඡේ.සිංහ අධ්‍යක්‍ෂණ කළ වැරදුණු කුරුමානම'' (1948) හා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ කවට අන්දරේ (1960) ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑ ජොෂපින් ජයලත් විවාහ වූයේ අනුරාධපුරයේ සුප්‍රකට හයිලයිට්‌ ඡායාරූප ශාලාවේ හිමිකරු වූ කුරේරා මහතා සමග විවාහ වූ ඇය අධ්‍යාපනය ලැබුවේ මාරවිල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙනි. ඇයට දියණියන් පස්‌ දෙනෙකි. ඇය අද අනුරාධපුරයේ සිටිනුයේ එක්‌ දියණියක වන නීතිඥ නදී කුරේරා මහත්මියගේ නිවසේය.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 31948 කපටි ආරක්ෂකයා කපටි ආරක්ෂකයා Actress K. Subramuniyam, Jyotish Sinha

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play