ඉදිරියේදී තිරගත වන චිත්‍රපටය
ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කළ සමන්ත කුමාර ගමගේ පළමු සිනමා තිර රචනය වූ ‘ශේෂ’ සිනමා පටය Cannes worid film festival හි නර්තන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස පසුගිය දින සම්මානයට පාත්‍ර විය.
සිනමාව ඔබ සමඟ රැගෙන යන්න
සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.