
FOR THE FILM
| 1 | Honorarium ලංකා කර්මාන්ත චිත්‍රපට උළෙල 1965 | |
| 2 | Famous Film [3rd] 2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965 | Votes : 11,621 |
FOR ARTISTS
| 1 | Best Actor 2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965 | ගාමිණි ෆොන්සේකා |
| 2 | For Best Performance 2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965 | සන්ධ්‍යා කුමාරි |
| 3 | For Best Performance 2 වැනි සරසවිය සම්මාන උළෙල - 1965 | රූබි ද මැල් |
| 4 | Best Actor ලංකා කර්මාන්ත චිත්‍රපට උළෙල 1965 | ගාමිණි ෆොන්සේකා |
| 5 | Best Co Actress 2වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1965 | රූබි ද මැල් |
| 6 | Best Producer 2වන එක්සත් ලංකා රසික සංගමය සම්මාන උළෙල 1965 | කේ. ගුණරත්නම් |
ග්‍රැමෆෝන් තැටි - හිස් මාස්ටර් වොයිස් (එච්. එම්. වී)
1965 දී පැවැත්වුණ දෙවන සරසවිය සම්මාන උළෙලේ දී හොඳම නළු සම්මානයත් (ගාමිණී ෆොන්සේකා) සන්ධ්‍යා කුමාරි, රූබි ද මෙල් විසින් විශේෂ කුසලතා සම්මානද දිනා ගන්නා ලදී. ලැබූ පාඨක ඡන්ද 11621