හසින් වැටෙයි (Between 2 Worlds) සිනමාපටය දිවෙන්නේ එක්තරා දිවයිනක අභ්‍යන්තර අරගල සමයකදී සිදුවන සිදුවීම් මාලාවක් වටායි. අරගලයේ රැඳී සිටින චීන ජාතික තරුණියක හා පලා යන රජිත් නැමැති පුද්ගලයා ඇයව වනාන්තරයක් තුළට රැගෙන යෑමත්, එයින් පසුව ඔවුන් දෙදෙනාට සිදුවන අහම්බකාරක සිද්ධි මාලාවත් මෙම අහසින් වැටෙයි (Between 2 Worlds) චිත්‍රපටයට පාදක වී තිබෙනවා.