INFO
Kuna / කුණා
[ Colour ]
Not Yet Released
56.106194690265
56% |   113  Vote(s) | Vote Here
1 2 3 4 5
 
පුබුදු චතුරංග කුළුඳුල් සිනමා නිර්මාණය
 
SUMMARY

Kuna / කුණා
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Pubudu Chaturanga
Director : Pubudu Chaturanga
Producer : Dasun Wickramarathne

 
DESCRIPTION

රංගන ශිල්පී පුබුදු චතුරංග තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන කුලුඳුල් සිනමා නිර්මාණය ‘කුණා’ සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින පැවැත්විය. එදින සිනමා පටයට දායක වන රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ.
 
නිෂ්පාදනය දසුන් වික්‍රමරත්න, කැමරා අධ්‍යක්ෂණය සිසිකිරණ පරණවිතාන, රේඛිය නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ, සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න, දෙවන සහය අධ්‍යක්ෂණය බිනුක සේනාධිර, කලා අධ්‍යක්ෂණය ලෙස්ලි විමල් විරසිංහ, සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකෝඩි, අංග රචනය විදුර අබේධීර, කේෂාලංකාරය ප්‍රේමලාල් ලියනගේ, වස්ත්‍රාභරණ විහන්ගා දේවිමිනි, නිෂ්පාදක කළමනාකරණය හර්ෂනි සෙනවිරත්නගෙනි.
 
සරත් කෝතලාවල, දිල්හානි ඒකනායක, මාධනි මල්වත්ත, හෂිනිකා කරළියද්ද, නිල්මිණි කොට්ටේගොඩ, හේමන්ත ඊරියගම, ධර්මප්‍රිය ඩයස්, නිරෝෂා තලගල, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටි, මිහිර සිරිතිලක, උපෙක්ෂා ස්වර්ණමාලි, චින්තක වාස්, චින්තක පීරිස්, ලසන්ත උඩුකුඹුර, මාෂි සිරිවර්ධන, රන්දික ගුණතිලක, සමන් හේමරත්න, වජිර කොඩිතුවක්කු, ජනක රණසිංහ, ශාන්ත බෙලිහුල්ඔය, මධුෂාන් නානායක්කාර සමඟ මිතික රංගනයෙන් එක්වෙති.
 
CAST

CREW

Art Director
Lesley Weerasinghe
Make-up Artists
Vidura Abeydheera
Music Director
Chinthaka Jayakody

OTHER CREW

Hair Dresser
Premalal Liyanage
Assistant Director
Niroshan Edirimanna
Assistant Director
Binuka Senadheera
Production Manager
Harshani Senevirathne
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS