Main Actor : Rahul Rishika
Main Actor : Tenison Cooray
Main Actress : Madushani Pradeepa Wickramasinghe
Director : Prithiraj Weerarathna
Producer : Prithiraj Weerarathna
තිත්ත ඇත්ත එම සිනමා සිතුවම වේ. එය රැගෙන එන්නා සුවිශේෂී තැනැත්තෙකි. ඔහු ප්‍රීතිරාජ් වීරරත්නය. නොම්මර 17, පුදුමයි ඒත් ඇත්තයි ආදී ජනකාන්ත සිනමා සිතුවම් ඔබට තිළිණ කළේ ඔහුය. ප්‍රීතිරාජ් අවසන් නිපැයුම සූරවීර චණ්ඩියෝය. ඉන් පසුව ඉතා දිගු කලෙක විරාමයකින් අනතුරුව ප්‍රීතිරාජ් මෙලෙස වලිසිංහගේ කතා පුවත රැගත් සිනමා සිතුවම ගෙන එන්නේය. කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ප්‍රීතිරාජ් වීරරත්නගෙනි.