Artists
Fans : 0 Sumiththa Amarasinghe -

Known As : Sumiththa Amarasinghe
Real Name : Sumiththa Amarasinghe
Died : 1995-12-13
First Released : Sandeshaya 1960
Latest Released : Ahas Maliga
1994

Share on Google+ Share on twitt

Biography

 මහවැවදී ඉපිද 1952 දී බොම්බායේ මහා ලක්ෂ්මී චිත්‍රගාරයේ සිනමා කලාව පිළිබඳව ඩිප්ලෝමාව ලැබූ ඔහු එහි රූගත කළ හින්දි චිත්‍රපට කීපයක සහාය කැමරා ශිල්පියෙකු ලෙස කටයුතු කළේය.

 ‘සංදේශය’ චිත්‍රපටයේ සහාය කැමරා අධ්‍යක්ෂවරයා වෙමින් සිංහල සිනමාවට පිවිසි ඔහු කැමරා අධ්‍යක්ෂවරයා වූ පළමු චිත්‍රපටය ‘පරසතු මල්’ය. හන්තානේ කතාව, සාරවිට ඇතුලු චිත්‍රපට 35 කට පමණ කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ හෙතෙම, සම්මාන 8 කින් පිදුම් ලැබීය. මිය යන විට ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විය.

Photo Gallery
Films
Actor
No Year Name Character Director
Cinematographer
No Year Name Character Director
1 ) 1965 Saaravita Tissa Liyanasuriya
2 ) 1966 Parasathu Mal Gamini Fonseka
3 ) 1967 Ransalu Dr. Lester James Peries
4 ) 1969 Hanthane Kathawa Sugathapala Senarath Yapa
5 ) 1976 Duhulu Malak Vijaya Darma Sri
6 ) 1979 Wasanthaye Dawasak T. Arjuna
7 ) 1981 Aradhana Vijaya Darma Sri
8 ) 1984 Sasara Chethana Malani Fonseka
9 ) 1994 Ahas Maliga Sunil Ariyarathna
Editor
No Year Name Character Director
1 ) 1966 Vesathuru Siritha Abekon Senevirathna
Assistant Camera
No Year Name Character Director
1 ) 1960 Sandeshaya Dr. Lester James Peries
Facebook Comments
Awards
Sumiththa Amarasinghe
Reviewed by films.lk on 2017-10-16 .
Rating: 2.9
 
A project by isandi CREATIONS