තොරතුරුකතාවඡායාරූප
Sihina Deshayen / සිහින දේශයෙන්
[ Colour 35 mm ]
චිත්‍රපට අංකය : 827
නිකුත් වූ දිනය : 1996-03-01
56.671786994368
57% |   1953  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

මරණය තවත් ජිවිත චක්‍රයක ආරම්භයයි. මරණය නොමැති තැන ජීවිතයක්ද නොමැත. ජිවිතයක් නොමැතිව මරණයක්ද නැත.
සමකාලින නාට්‍ය කණ්ඩායමක් යටත් විජිත සාමය පසුබිම් කරගත් නාට්‍යක් සඳහා පුහුණුවීම් වල යෙදෙයි. කතාවේ ප්‍රකාශකයා වන්නේ මෙම නාට්‍ය කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකි. එහෙත් ඔහු දැන් බෝම්බ පිපිරීමකින් මිය ගොස්ය.
චරිතගේ සොහොයුරා වූ රාජිත නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වූ ලෙනින් සමග එකම කාමරයේ ලැගුම් ගත්තෙකි. රාජිත යාබද නිවසේ විවාහක කාන්තාවක් වූ කාන්ති සමග අනියම් සම්බන්දතාවයක් පවත්වාගෙන යයි. 
නිව්යෝර්ක් නගරයේ ජිවත්වන විශ්වා ඔහුගේ ඇමරිකානු පෙම්වතිය ඇලිසන් සමග නාට්‍යයේ සංගීත රචනය සඳහාත්, එහි චරිතයක් නිරුපනය කිරීම සඳහාත් පැමිණේ. විශ්වාගේ ලිංගික බෙලහීනත්වය හේතුවෙන් ඇලිසන් හා ලෙනින් අතර ලිංගික සබදතාවයක් හටගනී. ඉන් කලකිරීමට පත්වන විශ්වා නාට්‍ය මෙන්ම රට ද හැර යාමට තීරණය කරයි.
තම සගයාගේ වියෝවෙන් තැවෙන ලෙනින්  ඔහුගේම හර්දය සාක්ෂිය සමග ගැටේ. 
ගමට ගිය රාජිත දකින්නේ හර්ද්යාභාදයකින් පෙලෙන පියාට උවැටන් කරන චරිතය නැවත නාට්‍ය කණ්ඩායමට යන ලෙස චරිත විසින් රාජිතට පවසයි. තම පියා බැලීමට යාමට සඳහා රෝහලය යාමට චරිත ගොඩවන බස් රථය තත්පර කිහිපයකින් පුපුරා යයි.
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS