තොරතුරුඡායාරූප
Ransalu / රන්සළු
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 154
නිකුත් වූ දිනය : 1967-04-30
57.860289490245
58% |   1589  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Ransalu / රන්සළු
චිත්‍රපට අංකය : 154
නිකුත් වූ දිනය : 1967-04-30
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Chamikara Films
ප්‍රධාන නළුවා : ටෝනි රණසිංහ
ප්‍රධාන නිළිය : Punya Heendeniya
අධ්‍යක්ෂණය : ලෙස්ටර් ජේම්ස් පීරිස්
නිෂ්පාදනය : Upasena Marasinghe
නිෂ්පාදනය : එල්. මාටිනස් පෙරේරා

අන්තර්ජාතික සම්මාන
1Seedalk Awards
New Delhi Film Festival - 1969
New Delhi - India

සම්මාන

   FOR THE FILM

1Best Film [4th]
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
2Best Film
1වන විචාරක සම්මාන උළෙල 1968

   FOR ARTISTS

1Best Actress
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
Punya Heendeniya
2Best Cameraman
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
Sumiththa Amarasinghe
3Best Sound Management
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
Mervin Rodrigo
4Special Awards
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
අනුලා කරුණාතිලක
5Special Awards for Ransalu Production
5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
L.M. Simon
6Best Actress
1වන විචාරක සම්මාන උළෙල 1968
Punya Heendeniya
7Best Director
1වන විචාරක සම්මාන උළෙල 1968
ලෙස්ටර් ජේම්ස් පීරිස්
8Best Script Writer
1වන විචාරක සම්මාන උළෙල 1968
P.D.K. Senevirathna
 
විස්තරය

1968 5වන සරසවිය සම්මාන උළෙලේදී හොඳම නිළිය (පුණ්‍යා හීන්දෙනිය), හොඳම කැමරා ශිල්පි, හොඳම ශබ්ද පරිපාලනයට සම්මාන ද, ශාන්ති ලේඛා, අනුලා කරුණාතිලක විශේෂ කුසලතා තිළිණ ලැබූ අතර, නිෂ්පාදනය සඳහා ද කුසලතා සහතිකයක් හිමි විය. දිල්ලියේ ගාන්ධි සාම ත්‍යාග උළෙලේදී ගෞරවාර්හ සඳහනක් හිමි විය. වසරේ හොඳම චිත්‍රපට හත අතරට ද තේරුණි.
හොඳම කතා රචනය, හොදම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය යන අංශ සඳහා විචාරක සම්මාන හිමි විය.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

නිෂ්පාදනය
Upasena Marasinghe
තිර රචනය
P.D.K. Senevirathna
කැමරාකරණය
Sumiththa Amarasinghe
සංස්කරණය
Sumithra Peiris
කලා අධ්‍යක්ෂණය
Dharmasena Hemapala
ශබ්ද පරිපාලක
Mervin Rodrigo
සංගීත අධ්‍යක්ෂණය
ඩබ්ලිව්.ඩී. අමරදේව
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS