සාරාංශයඡායාරූප
Ariyarathna Kahavita
1933 - 21
60.682656826568
61% |   1084  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Ariyarathna Kahavita
Ariyarathna Kahavita
  • උපන්දිනය : 1933
  • විපත : 21
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1මහ රෑ හමු වූ ස්ත්‍රිය
    දෙබස් / දෙබස්
    1966
    2හතර දෙනාම සූරයෝ
    දෙබස් / දෙබස්
    1971
    3එදත් සූරයා අදත් සූරයා
    කතාව / දෙබස්
    1972
    4ආදරේ හිතෙනවා දැක්කම
    කතාව / දෙබස්
    1972
    5හොඳම වෙලාව
    දෙබස්
    1973
    6හොඳට හොඳයි
    දෙබස්
    1973
    7ලස්සන දවසක්
    දෙබස්
    1975
    8ඔන්න මාමේ කෙල්ල පැනපි
    දෙබස්
    1976
    9චින් චින් නෝනා
    දෙබස්
    1977
    ජීවදත්ත

    මෙරට කීර්තිමත් සිනමා පුවත්පත් කතුවරයකු හා ප්‍රකට චිත්‍රපට කතා දෙබස් රචකයකු ද වූ ආරියරත්න කහවිටයන්ගේ වියෝවීම ද මෙම 21 වැනිදාට යෙදී තිබේ.

    පාසල් සමයේ සිට ‘මම තරුව’, ‘වීණා’, ‘චිත්‍රපට ලෝකය’ වැනි පුවත්පත්, සඟරාවලට ලිපි සැපයූ කහවිටයන් පසුව විමලදාස පෙරේරා මහතා සමඟින් ‘විනෝදය’ චිත්‍රපට සඟරාව සංස්කරණය කළේය. පසුව තාරකා හා සිනමාදීප නමින් චිත්‍රපට සඟරා දෙකක් සංස්කරණය කළ ඔහු 1955 දී ‘කලා’ සඟරාවේ සංස්කාරකවරයා විය.

    මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයෙන් සිනමා දෙබස් රචනය ඇරඹූ ඔහු හතර දෙනාම සූරයේ, හොඳම වෙලාව, ආදරේ හිතෙනව දැක්කම, හොඳට හොදයි, ලස්සන දවසක්, ඔන්න මාමෙ කෙල්ල පැනපි ආදී චිත්‍රපට රැසක දෙබස් රචනා කළේය. අවසන් වරට ඔහු දෙබස් රචනා කළේ නැව ගිලුනත් බෑන්චූන් චිත්‍රපටය සඳහාය.

    සිනමා ලොවට සිය දහස් ගණනක් නළු නිළියන් ඇතුළු ශිල්පීන් හඳුන්වා දීමට අත හිත දුන් කහවිටයන් මෙරට නම් දැරූ පුවත්පත් කලාවේදීන් රැසක් බිහි කළේය

    Sarasaviya

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS