INFO
1970 Love Story
[ Colour ]
Film No : 1383
Released Date : 2024-01-18
60.562659846547
61% |   1173  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

1970 Love Story
Film No : 1383
Released Date : 2024-01-18
Colorimeter : Colour
Category :
Main Actor : Hemal Ranasinghe
Main Actress : Gamya Wijayadasa
Director : Aruna Jayawardana
Producer : Saman Edirisingha

TRAILER


 
DESCRIPTION

මෙය අරුණ ජයවර්ධනගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර ඔහු මීට පෙර 2013 වසරේ නිකිණි වැස්ස සහ 2022 වසරේ Happy Birthday චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළේය. සමන් එදිරිසිංහ මෙහි නිෂ්පාදක වන අතර නලින් සිරිවර්ධන විධායක නිෂ්පාදකවරයා වේ.

චිත්‍රපටය රූගත කර ඇත්තේ පාදුක්ක අයර් වතුයායේ අයර් කාසල් සහ ඒ අවට ප්‍රදේශවලය.
 
ගීත එළිදැක්වීම 2023 සැප්තැම්බර් මාසයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. චිත්‍රපටයේ මංගල දර්ශනය 2024 පෙබරවාරි 1 වන දින තිරගත වූ අතර 2024 පෙබරවාරි 9 වන දින දිවයින පුරා තිරගත විය.
 
CAST

Mahendra Perera
As Mahendra
Bimal Jayakody
As Clifford Dunuwila
Ashan Dias
As Reginald Dunusinghe
Sandali Fernando
As Sherine Dunuwila
CREW

Cinematographer
Channa Deshapriya
Art Director
Sunil Premarathna
Music Director
Chinthaka Jayakody
Fight Director
Wasantha Kumarawila
Choreographers
Gayan Srimal

OTHER CREW

Assistant Director
Daminda D. Madawala
Assistant Director
Indunil Deraniyagala
Production Manager
Asanga Perera
Line Producer
Eshan Ekanayake
Colour Mixing
Asanka Wickramasiri
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS