INFO
1970 Love Story
[ Colour ]
Not Yet Released
60.923076923077
61% |   1105  Vote(s) | Vote Here
1 2 3 4 5
 
SUMMARY

1970 Love Story
Not Yet Released
Colorimeter : Colour
Category :
Main Actor : Hemal Ranasinghe
Main Actress : Gamya Wijayadasa
Director : Aruna Jayawardana
Producer : Saman Edirisingha

TRAILER


 
DESCRIPTION

නිකිණි වැස්ස අධ්‍යක්ෂණය කරමින් අප සිනමාවේ අපූර්ව නමක් සනිටුහන් කළ අරුණ ජයවර්ධන සිය දෙවන සිනමා කෘතියේ වැඩ කටයුතු අද දින කෝට්ටේ සෝලිස් ශාලාවේ පැවැත්වෙන මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ වේ. 1970 ලව් ස්ටෝරි ලෙසට නම් කළ එය දිග හැරෙනුයේ 70 දශකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරිනි. හේමාල් රණසිංහ සහ රූ රැජනක් වූ ගම්‍යා විජේදාස ප්‍රධාන චරිත මවන මෙහි මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, අෂාන් ඩයස්, සරත් කොතලාවල, සඳලි ප්‍රනාන්දු, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. 1970 ලව් ස්ටෝරි සිනමාපටය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.

 
CAST

CREW

Cinematographer
Channa Deshapriya
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS