වැරදුනු කුරුමානම
Film No: 5 · Released: 03 Dec 1948
මුල් ප්‍රදර්ශනය – එල්ෆින්ස්ටන්, මැජෙස්ටික්, ගාල්ල කුවීන්ස්, බදුල්ල කිංග්ස්, ත්‍රිකුණාමලය නෙල්සන්, අම්බලන්ගොඩ ලක්ෂ්මී මංගල දර්ශනය – අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා සහ එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී.