SUMMARYPHOTOS
Ranasingha Arachchige Premawathie
රණසිංහ ආරච්චිගේ පේ‍්‍රමවතී
1933
59.612314709236
60% |   877  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

Ranasingha Arachchige Premawathie රණසිංහ ආරච්චිගේ පේ‍්‍රමවතී
Devi Sakunthala
  • Birthday : 1933 August 13
  • NATIONAL AWARDS

     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Sepatha Soya
    Actress
    1965
    BIOGRAPHY

     

    උපන් දිනය 
    1933-08-13 (වයස අවුරුදු 79) 
     
    කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දිනය 
    වයස අවු 07 දී - වර්ෂ 1940 දී
     
    දායක වූ ප්‍රථම කලා අංගය
    නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ ‘‘ස්වීට් හනිමූන්’’ නාට්‍යයෙන්.
     
    වෙනත් කලා අංගයන් 
    ටවර් හෝල් නාට්‍යයන් වන සිවම්මා, සූටි ගමරාල, විදුර, ශ‍්‍රී වික‍්‍රම, හරිස්චන්ද්‍ර, රොඩී කෙල්ල, චින්තා මාණික්‍යය, සීදේවි භාර්යාව, සොබා දහම 
    ‘‘ජොසී බබා’’ ‘‘ගහල කෙල්ල’’ ‘‘ගහල කොල්ලා’’ , නාට්‍යයන් මෙන් ම සැපතක් සොයා චිත‍්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.
     
    පවුලේ කලා පසුබිම
    ප‍්‍රවීන ටවර් හෝල් ශිල්පිනී ලක්‍ෂමී බායි මිය සොහොයුරිය වේ.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS