SUMMARYPHOTOS
P.D.K. Senevirathna
60.986046511628
61% |   1075  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

P.D.K. Senevirathna
Hakgalle P.D.K. Senevirathna
  • Birthday : May 17
  • Died : 1970 07 19
  • NATIONAL AWARDS

    1Best Script Writer
    4th Sarasaviya Awards - 1967
    Parasathu Mal
    2Best Story
    3rd United Lanka Fans Society Award Ceremony 1968
    Parasathu Mal
    3Best Script Writer
    1st Vicharaka Sammana Ulela 1968
    Ransalu
     
    FILMOGRAPHY


    AS CREW MEMBER

    1Kurulu Bedda
    Story / Dialogs
    1961
    2Sikuru Tharuwa
    Story / Script / Dialogs
    1963
    3Parasathu Mal
    Story / Script / Dialogs
    1966
    4Ransalu
    Script
    1967

    AS SONG CREW

    1Kurulu Bedda
    • Lyrics - waththe Watunu Pol Athu (Kavi)
    1961
    BIOGRAPHY

    මෙරට කීර්තිමත් චිත්‍රපට තිර නාටක රචකයකු, කවියකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා ගුරුවරයකු සහ ඔබ මේ කියවන අගනා පුවත්පතට ‘සරසවිය’ යැයි නම් තෑබූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ වියෝ වීම ද මෙම සතියේ 19 වැනිදාට යෙදී තිබේ.

    1917 මැයි 17 වැනිදා හක්ගල්ලේ එල්ලක්කල දී උපත ලැබූ ඔහු කොළඹ යුගයේ සියනෑ කෝරළයේ ප්‍රකට කවියෙකි.

    1937 සිට සිළුමිණ, සරසවිය, නවයුගය, මී වදය, සුවඳ දේදුන්න වැනි පුවත්පත් සඟරා ආදියට කවි ලියූ ඔහු 1961 දී ‘කුරුළු බැද්ද’ චිත්‍රපටයේ තිර නාටකය ලියමින් සිනමාවට අවතීර්ණ විය.

    1963 දී ‘සිකරු තරුව’ චිත්‍රපටයේ ද තිර රචනය කළ සෙනෙවිරත්නයන් ‘පරසතු මල්’, ‘රන්සළු’ ආදී සිංහල සිනමාවේ සම්මානනීය චිත්‍රපටවල තිර රචකයා ද විය

    Sarasaviya

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS