SUMMARYPHOTOS
G.D.L. Perera
ජී.ඩී.එල්. පෙරේරා
1935
59.138187221397
59% |   1346  Vote(s)
1 2 3 4 5
 
SUMMARY

G.D.L. Perera ජී.ඩී.එල්. පෙරේරා
Gonaduwahandunge Don Lakshman Perera
  • Birthday : 1935 June 27
  • NATIONAL AWARDS

    1Special Award
    3rd Sarasaviya Awards - 1966
    Sama
    2Best Director
    6th Sarasaviya Awards - 1969
    Dahasak Sithuvili
    3Best Script Writer
    2nd Vicharaka Sammana Ulela 1969
    Dahasak Sithuvili
     
    FILMOGRAPHY


    AS CAST MEMBER

    1Weradunu Kurumanama
    Actor
    1948
    2Wanagatha Kolla [ 16mm ]
    Actor
    1957

    AS CREW MEMBER

    1Sama
    Director
    1965
    2Dahasak Sithuvili
    Director / Story / Script
    1968
    3Romeo Juliet Kathawak
    Director / Story / Script / Dialogs
    1969
    4Chakraayudha
    Producer / Editor
    2000

    UPCOMING

    1Peter of the Elephant
    Director
    2Peter of the Elephant
    Producer
    BIOGRAPHY

    ගෝනදුවහඳුන්ගේ දොන් ලක්ෂ්මන් පෙරේරා 1935 ජුනි 26 වැනිදා රත්නපුර තිරුවානකැටියේ උපත ලැබුවේය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ රත්නපුර තිරුවානකැටියේ මිශ්‍ර පාඨශාලාවෙනි. ඔහු කුඩා කල සිටම ඇදුම රෝගයෙන් පීඩා වින්දේය. දේශගුණය වෙනස් කිරීමට සිතූ වැඩිහිටියෝ ඔහු කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඇතුළු කළහ. ජී.ඩී.ඇල්. ටික කලකින් කොටහේන කුමාර විද්‍යාලයට ඇතුලත් විය. ඔහු කලාවට යොමු වෙන්නේ කුමාර විද්‍යාලයෙනි. 1966 සරසවි සම්මාන උළෙලේ දී "සාමා" චිත්‍රපටයට විශේෂ ජූරි සම්මානයක් හිමි වූ අතර 1965 වසරේ Commonwealth Art Festival Cardiff (England), උළෙලද, Cine-Stud Amsterdam (Student Film Festival) හා ලන්ඩනය, ලැන්කැස්ටර්, ඉතාලි, ජර්මනිය හා ප්‍රංශය රටවල චිත්‍රපටවල ද තිරගත විය. ජී.ජී.ඇල් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර සැ​ඩොල් කඳුළු (සම අධක්ෂණය) 1966, දහසක් සිතිවිලි (1968) රෝමියෝ ජුලියට් කතාවක් (1970), ඉගිලෙන කුරුල්ලෝ (1970) දුරගිය ගමනක් (1974) Peter Of The Elephants (1980) Winners and Losers (1986) හොරා පොලිස් (1994) කැපී පෙනෙයි.  
     
    1970 ලන්ඩනය බලා ගිය ජී.ඩී.එල් සිනමාකරණය ඉගෙන ගත්තේය. පසු කලෙක ලංකාවට පැමිණි ඔහු මහනුවර මැදදුම්බර කරල්ලියද්ද ප්‍රදේශයේ සිනමා හා රූපවාහිනී අභ්‍යාස ආයතනයක් පවත්වාගෙන යමින් එහි සිසුන් සමඟ ටෙලි නාට්‍යයක් නිපදවීය. එදා කලාපෙළ පාඨමාලාවක් අරඹා අද සිනමාවේ සම්මානයට පත් විශිෂ්ට කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන් රැසක් රටට හඳුන්වා දුන් ජී.ඩී.එල්. අ​ෙප් තරුණ පරපුරට කළ උත්සාහයට නව පරපුරට විනය කටින මුග්ධ පිරිසක් විසින් අනුග්‍රහය නොදැක්වීම හේතුවෙන් කලකිරී නැවත ලන්ඩනයේ පදිංචියට ගියේය.  
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS