යූ. ආරියවිමල්

යූ. ආරියවිමල්

Full Name: U. Ariyavimal උපත 1943 විපත 20 Jul 1987

1943 - 20 Jul 1987

60.34% · 1,605 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමයූ. ආරියවිමල්
සම්පූර්ණ නමU. Ariyavimal
උපත1943
විපත20 Jul 1987

චරිතාපදානය

ප්‍රකට වේදිකා, චිත්‍රපට නළුවකු මෙන්ම ගුවන් විදුලි ශිල්පියකු වූ යූ. ආරිය විමල් සහෘද කලාකරුවාගේ නික්ම යාමත් මෙම 20 වැනිදාට යෙදී තිබේ.

1959 දී තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණ වූ ඔහු ගුණවර්ධනයන්ගේම බක්මහ අකුණු, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ, තුරඟ සන්නිය, දෑවැද්දෝ, සත සහ සත, ඇසළ සඳ අවන්හල, හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාව, ලූෂන් බුලත්සිංහලගේ තාරවෝ ඉගිලෙති ආදී වේදිකා නාට්‍ය රැසක රඟපාමින් ගීත ද ගැයුවේය.

ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ආරි බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහැ, සැණකෙළිය, කරුමක්කාරයෝ, සෙලිනාගේ වලව්ව, පළඟැටියෝ, කොටි වලිගය ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑවේය.

Sarasaviya

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2691974 අහස් ගව්ව අහස් ගව්ව Actor Dharmasena Pathiraja
2 2871974 සැණකෙළිය සැණකෙළිය Actor Wimaladasa Perera, Herbert Ranjith Peiris
3 3801978 සෙලීනාගේ වලව්ව සෙලීනාගේ වලව්ව Actor Pathiraja L.S. Dayananda
4 4031979 පළගැටියෝ පළගැටියෝ Actor Wasantha Obeysekara
5 4221979 හඳයා හඳයා Actor Titus Totawatte
6 4231979 විසිහතර පැය විසිහතර පැය Actor Densil P.Abewardana
7 4281980 ජෝඩු වළලු ජෝඩු වළලු Actor Pathiraja L.S. Dayananda
8 4301980 සිල්වා සිල්වා Actor Herbert Ranjith Peiris
9 4431980 කරුමක්කාරයෝ කරුමක්කාරයෝ Actor Tissa Abeysekara
10 4541980 අපි දෙදෙනා අපි දෙදෙනා Actor Meril Albert
11 4711981 සැනසුම සැනසුම Actor W. Wilfred Silva
12 4721981 වජිරා වජිරා Actor Sunil Ariyaratne
13 5011982 තනි තරුව තනි තරුව Actor Rathnaweera De Silva
14 6321986 කොටි වලිගය කොටි වලිගය Actor Gamini Fonseka
15 6411987 සත්‍යග්‍රහනය සත්‍යග්‍රහනය Actor D.B. Warnasiri
16 6451987 කිව්ලේගෙදර මොහොට්ටාල කිව්ලේගෙදර මොහොට්ටාල Actor Pathiraja L.S. Dayananda

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play