P.D.K. Senevirathna

P.D.K. Senevirathna

Full Name: Hakgalle P.D.K. Senevirathna උපත 17 May විපත 19 Jul 1970

17 May - 19 Jul 1970

61.46% · 1,644 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමP.D.K. Senevirathna
සම්පූර්ණ නමHakgalle P.D.K. Senevirathna
උපත17 May
විපත19 Jul 1970

චරිතාපදානය

මෙරට කීර්තිමත් චිත්‍රපට තිර නාටක රචකයකු, කවියකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා ගුරුවරයකු සහ ඔබ මේ කියවන අගනා පුවත්පතට ‘සරසවිය’ යැයි නම් තෑබූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ වියෝ වීම ද මෙම සතියේ 19 වැනිදාට යෙදී තිබේ.

1917 මැයි 17 වැනිදා හක්ගල්ලේ එල්ලක්කල දී උපත ලැබූ ඔහු කොළඹ යුගයේ සියනෑ කෝරළයේ ප්‍රකට කවියෙකි.

1937 සිට සිළුමිණ, සරසවිය, නවයුගය, මී වදය, සුවඳ දේදුන්න වැනි පුවත්පත් සඟරා ආදියට කවි ලියූ ඔහු 1961 දී ‘කුරුළු බැද්ද’ චිත්‍රපටයේ තිර නාටකය ලියමින් සිනමාවට අවතීර්ණ විය.

1963 දී ‘සිකරු තරුව’ චිත්‍රපටයේ ද තිර රචනය කළ සෙනෙවිරත්නයන් ‘පරසතු මල්’, ‘රන්සළු’ ආදී සිංහල සිනමාවේ සම්මානනීය චිත්‍රපටවල තිර රචකයා ද විය

Sarasaviya

සම්මාන

ජාතික සම්මාන

1 Best Story Parasathu Mal - 1966 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968
2 Best Script Writer Ransalu - 1967 1st Vicharaka Sammana Ulela 1968 - 1968
3 Best Script Writer Parasathu Mal - 1966 4th Sarasaviya Awards - 1967 - 1967

කාර්ය මණ්ඩලයෙන්

Dialogs

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 751961 කුරුළු බැද්ද කුරුළු බැද්ද Dialogs L.S. Ramachandran
2 911963 සිකුරු තරුව සිකුරු තරුව Dialogs L.S. Ramachandran
3 1401966 පරසතු මල් පරසතු මල් Dialogs Gamini Fonseka

Script

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 911963 සිකුරු තරුව සිකුරු තරුව Script L.S. Ramachandran
2 1401966 පරසතු මල් පරසතු මල් Script Gamini Fonseka
3 1541967 රන්සළු රන්සළු Script Dr. Lester James Peries

Story

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 751961 කුරුළු බැද්ද කුරුළු බැද්ද Story L.S. Ramachandran
2 911963 සිකුරු තරුව සිකුරු තරුව Story L.S. Ramachandran
3 1401966 පරසතු මල් පරසතු මල් Story Gamini Fonseka
චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටයගීතයදායකත්වය
75 1961 Kurulu Bedda කුරුළු බැද්ද Sinhala waththe Watunu Pol Athu (Kavi)වත්තේ වැටුණු පොල් අතු (කවි) Lyrics

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play