P.D.K. Senevirathna

P.D.K. Senevirathna

Full Name: Hakgalle P.D.K. Senevirathna Born 17 May Died 19 Jul 1970

17 May - 19 Jul 1970

61.46% · 1,644 votes
Rate this artist

Summary

NameP.D.K. Senevirathna
Full NameHakgalle P.D.K. Senevirathna
Born17 May
Died19 Jul 1970

Biography

මෙරට කීර්තිමත් චිත්‍රපට තිර නාටක රචකයකු, කවියකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා ගුරුවරයකු සහ ඔබ මේ කියවන අගනා පුවත්පතට ‘සරසවිය’ යැයි නම් තෑබූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ වියෝ වීම ද මෙම සතියේ 19 වැනිදාට යෙදී තිබේ.

1917 මැයි 17 වැනිදා හක්ගල්ලේ එල්ලක්කල දී උපත ලැබූ ඔහු කොළඹ යුගයේ සියනෑ කෝරළයේ ප්‍රකට කවියෙකි.

1937 සිට සිළුමිණ, සරසවිය, නවයුගය, මී වදය, සුවඳ දේදුන්න වැනි පුවත්පත් සඟරා ආදියට කවි ලියූ ඔහු 1961 දී ‘කුරුළු බැද්ද’ චිත්‍රපටයේ තිර නාටකය ලියමින් සිනමාවට අවතීර්ණ විය.

1963 දී ‘සිකරු තරුව’ චිත්‍රපටයේ ද තිර රචනය කළ සෙනෙවිරත්නයන් ‘පරසතු මල්’, ‘රන්සළු’ ආදී සිංහල සිනමාවේ සම්මානනීය චිත්‍රපටවල තිර රචකයා ද විය

Sarasaviya

Awards

National Awards

1 Best Story Parasathu Mal - 1966 3rd United Lanka Fans Society Award Ceremony 1968 - 1968
2 Best Script Writer Ransalu - 1967 1st Vicharaka Sammana Ulela 1968 - 1968
3 Best Script Writer Parasathu Mal - 1966 4th Sarasaviya Awards - 1967 - 1967

As a Crew

Dialogs

#Film NoYearFilm RoleDirector
1 751961 Kurulu Bedda කුරුළු බැද්ද Dialogs L.S. Ramachandran
2 911963 Sikuru Tharuwa සිකුරු තරුව Dialogs L.S. Ramachandran
3 1401966 Parasathu Mal පරසතු මල් Dialogs Gamini Fonseka

Script

#Film NoYearFilm RoleDirector
1 911963 Sikuru Tharuwa සිකුරු තරුව Script L.S. Ramachandran
2 1401966 Parasathu Mal පරසතු මල් Script Gamini Fonseka
3 1551967 Ransalu රන්සළු Script Dr. Lester James Peries

Story

#Film NoYearFilm RoleDirector
1 751961 Kurulu Bedda කුරුළු බැද්ද Story L.S. Ramachandran
2 911963 Sikuru Tharuwa සිකුරු තරුව Story L.S. Ramachandran
3 1401966 Parasathu Mal පරසතු මල් Story Gamini Fonseka
Film NoYearFilmSongRole
75 1961 Kurulu Bedda කුරුළු බැද්ද Sinhala waththe Watunu Pol Athu (Kavi)වත්තේ වැටුණු පොල් අතු (කවි) Lyrics