නිලුපුලී ජයවර්ධන

නිලුපුලී ජයවර්ධන

Full Name: Nilupuli Jayawardana උපත 29 July

29 July

55.38% · 1,731 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමනිලුපුලී ජයවර්ධන
සම්පූර්ණ නමNilupuli Jayawardana
උපත29 July

චරිතාපදානය

නිලුපුලී ජයවර්ධන කියන්නෙත් අපේ රටේ කලා ලෝකයට අහිමි වී ගිය මැණිකක්. මේ වන විට ඇය තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙන්නෙ චිත්‍රපටි දෙකකට විතරයි. ඒ “සුළඟ එනු පිණිස” චිත්‍රපටිය සහ සහ “සුදු කළු සහ අළු” චිත්‍රපටයි. සුළඟ එනු පිණිස චිත්‍රපටයේ ඇය රඟපෑ ඇතැම් ජවනිකා ඉතාමත් ආන්දෝලනයකට තුඩු දුන්නා. නමුත් සිනමා රංගනය වෙනුවෙන් එවැනි කැප කිරීමක් කිරීමට තමන් දෙවරක් නොසිතන බව ඇය එම දිනවල දී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තමන්ට ගැළපෙන චිත්‍රපටියක් නොලැබීම නිසාද මන්දා ඇය ඉන් පසුව වෙනත් කලා නිර්මාණවල දකින්නට ලැබුණේ නැහැ. මේ වන විට ඇය විවාහ වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

Copied

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 10362005 සුළඟ එනු පිණිස සුළඟ එනු පිණිස Actress Vimukthi Jayasundara

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play