එම්.වී. හේමපාල

එම්.වී. හේමපාල

උපත 1941 විපත 20 June 2022

1941 - 20 June 2022

60.45% · 1,608 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඑම්.වී. හේමපාල
උපත1941
විපත20 June 2022

චරිතාපදානය

1941 වසරේදී ගාල්ල පිලාන ප්‍රදේශයේදී උපත ලද හේමපාල මහතා අභාවප්‍රාප්ත වන විට 81 වැනි වියේ පසුවිය.

ගාල්ල, පිලාන තක්ෂිලා විද්‍යාලයෙන් අකුරු කළ හේමපාල මහතා 1962 වසරෙදි සත්සමුදුර චිත්‍රපටයට සමිබන්ධවෙමින් සිනමා කේෂ්ත්‍රයට පිවිසියේය.

“තලේ” යන නමින් කේෂ්ත්‍රයේ ප්‍රසිද්ධියට පත් එම්.වී හේමපාල මහතා “සිරිල් මල්ලි, සැණකෙළිය, චණ්ඩි පුතා, සාවිත්‍රිගේ රාත්‍රිය, ගිම්හානේ ගී නාදේ, කෙළිමඬල ඇතුළු චිත්‍රපට 150ක පමණ කැමරා අධ්‍යක්ෂනයෙන් දායක වී ඇත.

මෙරට රූපවාහිනීයේ විකාශය වූ ප්‍රතම ටෙලිනාට්‍ය වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂනය කළ “දිමුතු මුතු” ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා වූයේද අභාවප්‍රාප්ත එමි.වී හේමපාල මහතායි.

ඔහු 1986 හා 1991වසරේ දී හොඳම වර්ණ කැමරා ශිල්පියා ලෙස ජනාධිපති සම්මායට පාත්‍රවිය.

සම්මාන

ජාතික සම්මාන

1 Best Cinematographer - Colour Kelimadala - 1991 20th Sarasaviya Awards - 1992 - 1992
2 Best Cameraman - Color Gimhane Gee Naadey - 1986 9th Presidential Award 1987 - 1987

කාර්ය මණ්ඩලයෙන්

Assistant Camera

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1821968 දහසක් සිතුවිලි දහසක් සිතුවිලි Assistant Camera G.D.L. Perera
2 2331971 වැලිකතර වැලිකතර Assistant Camera D. B. Nihalsinghe
3 2351971 හාරලක්ෂය හාරලක්ෂය Assistant Camera Titus Totawatte
4 2781974 කල්‍යාණි ගංගා කල්‍යාණි ගංගා Assistant Camera Dharma Sri Kaldera
5 2881974 වස්තුව වස්තුව Assistant Camera Siri Kularathna
6 3311976 වානරයෝ වානරයෝ Assistant Camera Sarathchandra Herath

Cinematographer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 2341971 සමනල කුමරියෝ සමනල කුමරියෝ Cinematographer Wimaladasa Perera
2 2871974 සැණකෙළිය සැණකෙළිය Cinematographer Wimaladasa Perera, Herbert Ranjith Peiris
3 6281986 ගිම්හානේ ගී නාදේ ගිම්හානේ ගී නාදේ Cinematographer Dharma Sri Kaldera
4 7031991 කෙළිමඩල කෙළිමඩල Cinematographer D. B. Nihalsinghe

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play