M.V. Hemapala

M.V. Hemapala

එම්.වී. හේමපාල

Born 1941 Died 20 June 2022

1941 - 20 June 2022

60.45% · 1,608 votes
Rate this artist

Summary

NameM.V. Hemapala
Sinhala Nameඑම්.වී. හේමපාල
Born1941
Died20 June 2022

Biography

1941 වසරේදී ගාල්ල පිලාන ප්‍රදේශයේදී උපත ලද හේමපාල මහතා අභාවප්‍රාප්ත වන විට 81 වැනි වියේ පසුවිය.

ගාල්ල, පිලාන තක්ෂිලා විද්‍යාලයෙන් අකුරු කළ හේමපාල මහතා 1962 වසරෙදි සත්සමුදුර චිත්‍රපටයට සමිබන්ධවෙමින් සිනමා කේෂ්ත්‍රයට පිවිසියේය.

“තලේ” යන නමින් කේෂ්ත්‍රයේ ප්‍රසිද්ධියට පත් එම්.වී හේමපාල මහතා “සිරිල් මල්ලි, සැණකෙළිය, චණ්ඩි පුතා, සාවිත්‍රිගේ රාත්‍රිය, ගිම්හානේ ගී නාදේ, කෙළිමඬල ඇතුළු චිත්‍රපට 150ක පමණ කැමරා අධ්‍යක්ෂනයෙන් දායක වී ඇත.

මෙරට රූපවාහිනීයේ විකාශය වූ ප්‍රතම ටෙලිනාට්‍ය වන ආචාර්ය ඩී.බී නිහාල්සිංහයන් අධ්‍යක්ෂනය කළ “දිමුතු මුතු” ටෙලිනාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා වූයේද අභාවප්‍රාප්ත එමි.වී හේමපාල මහතායි.

ඔහු 1986 හා 1991වසරේ දී හොඳම වර්ණ කැමරා ශිල්පියා ලෙස ජනාධිපති සම්මායට පාත්‍රවිය.

Awards

National Awards

1 Best Cinematographer - Colour Kelimadala - 1991 20th Sarasaviya Awards - 1992 - 1992
2 Best Cameraman - Color Gimhane Gee Naadey - 1986 9th Presidential Award 1987 - 1987

As a Crew

Assistant Camera

#Film NoYearFilm RoleDirector
1 1821968 Dahasak Sithuvili දහසක් සිතුවිලි Assistant Camera G.D.L. Perera
2 2331971 Welikathara වැලිකතර Assistant Camera D. B. Nihalsinghe
3 2351971 Haralakshaya හාරලක්ෂය Assistant Camera Titus Totawatte
4 2881974 Vasthuwa වස්තුව Assistant Camera Siri Kularathna
5 3311976 Vaanarayo වානරයෝ Assistant Camera Sarathchandra Herath

Cinematographer

#Film NoYearFilm RoleDirector
1 2341971 Samanala Kumariyo සමනල කුමරියෝ Cinematographer Wimaladasa Perera
2 2871974 Sanakeliya සැණකෙළිය Cinematographer Wimaladasa Perera, Herbert Ranjith Peiris
3 6281986 Gimhane Gee Naadey ගිම්හානේ ගී නාදේ Cinematographer Dharma Sri Kaldera
4 7031991 Kelimadala කෙළිමඩල Cinematographer D. B. Nihalsinghe