සාජන්ට් පුංචිසෝම

සාජන්ට් පුංචිසෝම

Colour Digital

Film No: 1459  ·  Released: 17 Apr 2026

28.18% · 22 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසාජන්ට් පුංචිසෝම
චිත්‍රපට අංකය1459
තිරගත වූ දිනය17 Apr 2026
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතියDigital
චිත්‍රපට වර්ගයසිංහල
ප්‍රධාන නළුවා: ප්‍රියන්ත සෙනවිරත්න ප්‍රධාන නළුවා: රොඩ්නි වර්ණකුල අධ්‍යක්ෂණය: උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය: උදයකාන්ත වර්ණසූරිය

පූර්ව ප්‍රචාරක පටය

නීතියේ හා සාමයේ මුර දේවතාවන් වූ පොලිසියේ ඇත්තන්ට ද කඳුළත් හසරැල්ලත් එක සේ සමාන වෙයි. ඒ ඔවුන්ද මනුෂ්‍යයන් වන නිසාවෙනි. මොනතරම් රාජකාරි බර හිස මත දැරූවද සිනාවෙන් විනෝදයෙන් කල්ගත කරනා පොලිස් නිලධාරීන්ද නැත්තේම නොවේ. මේ එවන් නිලධාරියෙකු පිළිබඳව කතාවකි. සාජන්ට් පුංචිසෝම කියන්නේ බොහොම නීතිගරුක අවංක පොලිස් නිලධාරියෙක්. ඔහුගේ හොඳම මිතුරා කොස්තාපල් රත්නපාලයි. දිනක් මේ දෙදෙනා මුර සංචාරයේ යෙදී සිටිනා අවස්ථාවක, පැමිණෙමින් තිබූ වෑන් රථයක් නවතා පරීක්ෂාවට ලක් කිරීමේදී, එහි තිබූ සෙම්බුවක් වැනි යමක් දැක එය විවෘත කර බැලීමේද, යකැදුරෙකු විසින් මන්ත්‍ර බලයෙන් ඒ තුළ සිරගත කර සිටි අමනුෂ්‍ය ප්‍රාණියකු එළියට පැමිණ සාජන්ට්ගේ කලිසම් සාක්කුවට පැන සැඟවේ. එදින රාජකාරී කටයුතු අවසන් වීමෙන් අනතුරුව සිය නිවසට යන සාජන්ට් හැඳ සිටි ඇඳුම් ගලවා දැමීමෙන් අනතුරුව, නිවස තුළ අසාමාන්‍ය සිදුවීම් රැසක් සිදු වේ. එසේ සිදුවන්නේ සාජන්ට්ගේ සාක්කුව තුළ සැඟවී සිටි අමනුෂ්‍ය ප්‍රාණියා නිදහස්ව දඩබ්බරකම් කිරීමට පටන් ගැනීමත් සමඟයි. කාරණය තේරුම්ගත් සාජන්ට් සිය බිරිඳගේ සහ රත්නපාලගේ සහාය ඇතිව අමනුෂ්‍ය ප්‍රාණියා නැවත අල්ලා බෝතලයක සිරකර, මින් පෙර සාජන්ට අරියාදු කළ ඇමතිවරයෙකුගේ ගෙදරට ගෙන ගොස් මුදා හරී. අවසානයේ ඇමතිවරයා සමග පාර්ලිමේන්තුවටත් යන අමනුෂ්‍ය ප්‍රාණියා සිදු කරනු ලබන හාස්‍යජනක සිදුවීම් රැසක් ‘සාජන්ට් පුංචිසෝම’ ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබයි.

Sarasaviya

රංගන ශිල්පීන්

ප්‍රියන්ත සෙනවිරත්න
ප්‍රියන්ත සෙනවිරත්න
ප්‍රධාන නළුවා
රොඩ්නි වර්ණකුල
රොඩ්නි වර්ණකුල
ප්‍රධාන නළුවා
දුලීකා මාරපන
දුලීකා මාරපන
නිළිය
ශ්‍රියන්ත මෙන්ඩිස්
ශ්‍රියන්ත මෙන්ඩිස්
නළුවා
කුමාර තිරිමාදුර
කුමාර තිරිමාදුර
නළුවා
මිහිර සිරිතිලක
මිහිර සිරිතිලක
නළුවා
ආනන්ද අතුකෝරල
ආනන්ද අතුකෝරල
නළුවා
සරත් කුලාංග
සරත් කුලාංග
නළුවා
චතුර පෙරේරා
චතුර පෙරේරා
නළුවා
ජීවන් හඳුන්නෙත්ති
ජීවන් හඳුන්නෙත්ති
නළුවා
නන්දන හෙට්ටිආරච්චි
නන්දන හෙට්ටිආරච්චි
නළුවා
නිමල් පල්ලෙවත්ත
නිමල් පල්ලෙවත්ත
නළුවා
උදේනි චන්ද්‍රසිරි
උදේනි චන්ද්‍රසිරි
නළුවා
වසන්ත විට්ටච්චි
වසන්ත විට්ටච්චි
නළුවා
සරත් පීරිස්
සරත් පීරිස්
නළුවා
කුමාරි සේනාරත්න
කුමාරි සේනාරත්න
නිළිය
බින්දු බෝතලේගම
බින්දු බෝතලේගම
නළුවා
අසංග පෙරේරා
අසංග පෙරේරා
නළුවා
උපුල් වීරසිංහ
උපුල් වීරසිංහ
නළුවා
මදුශාන් නානායක්කාර
මදුශාන් නානායක්කාර
නළුවා
රාධිකා තිළිණි
රාධිකා තිළිණි
නිළිය
දිල් මිහිරාජී
දිල් මිහිරාජී
නිළිය
පියතිලක දුණුවිල
පියතිලක දුණුවිල
නළුවා
ප්‍රසාද් ගලප්පත්ති
ප්‍රසාද් ගලප්පත්ති
නළුවා
කුලසිරි මල්ලිකාරච්චි
කුලසිරි මල්ලිකාරච්චි
නළුවා
අනුර ශශ්‍රීනාත් හෙට්ටිආරච්චි
අනුර ශශ්‍රීනාත් හෙට්ටිආරච්චි
නළුවා

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

වසන්ත විට්ටච්චි
අංග රචනය වසන්ත විට්ටච්චි
නන්දන හෙට්ටිආරච්චි
අංග රචනය නන්දන හෙට්ටිආරච්චි
සශින් ගිම්හාන්
ශබ්ද පරිපාලක සශින් ගිම්හාන්
වික්‍රම දීගල්ල
මාතෘකා/ග්‍රැෆික්ස් වික්‍රම දීගල්ල
සංගීත් වික්‍රමසිංහ
පසුබිම් සංගීතය සංගීත් වික්‍රමසිංහ
මහේෂ් දෙනිපිටිය
තනුව මහේෂ් දෙනිපිටිය
අතුල කල්දෙමුල්ල
පද රචනය අතුල කල්දෙමුල්ල
මාමඩලේ ගැමුණු වික්‍රමසූරිය
පද රචනය මාමඩලේ ගැමුණු වික්‍රමසූරිය
ෆැලන් ඇන්ඩ්‍රියා
ගීත ගායනය ෆැලන් ඇන්ඩ්‍රියා
ශෙනාල් නිශ්ශංක
ගීත ගායනය ශෙනාල් නිශ්ශංක
ක්ලයිව් රිචඩ්ස්
ගීත ගායනය ක්ලයිව් රිචඩ්ස්
ධම්මික පතිරත්න
නිශ්චල චායාරූප ධම්මික පතිරත්න
අශෝක ආරියරත්න
නිෂ්පාදන කළමනාකරු අශෝක ආරියරත්න
ධම්මික පතිරත්න
වීඩියෝ නිර්මාණකරණය ධම්මික පතිරත්න
ප්‍රියන්ත දසනායක
ඇඳුම් නිර්මාණය ප්‍රියන්ත දසනායක
නන්දන හෙට්ටිආරච්චි
ඇඳුම් නිර්මාණය නන්දන හෙට්ටිආරච්චි
හේමන්ත බන්ධනගේ
සහාය නිෂ්පාදන කළමනාකරණය හේමන්ත බන්ධනගේ
ඉසුරු මධුශාන්
වර්ණ සංයෝජනය ඉසුරු මධුශාන්
හර්ෂණ කරුණාතිලක
සහාය කැමරාකරණය හර්ෂණ කරුණාතිලක
කසුන් චාමර
සහාය කැමරාකරණය කසුන් චාමර
චමිදු දිල්ශාන්
සහාය කැමරාකරණය චමිදු දිල්ශාන්

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play