රැයත් දවාලත්
Film No: 6 · Released: 20 Jun 1969
මි. මි. 16 කැමරා ගත කොට මි. මි. 35 විශාලනය කර පෙන්වීය
මි. මි. 16 කැමරා ගත කොට මි. මි. 35 විශාලනය කර පෙන්වීය. එක් පිටපතක් පමණි. මුලින්ම නුවර රීගල් සිනමා ශාලාවේ ද, දෙවනුව පාමන්කඩ ඊරෝස් සිනමා ශාලාවේද පෙන්වීය. ආත්ම දෙකක කතාවක් වූ මෙය, කළු සුදු සහ වර්ණයෙන් නිෂ්පාදිතයි. මේ සමඟ කෙටි චිත්‍රපටයක් ද පෙන් වීය.