රහස් දූපත
Film No: 5 · Released: 10 May 1967
ස්වර්ණා කහවිටගේ ප්‍රථම රගංනය. දෙමටගොඩ මානෙල් සිනමා ශාලාවේ ප්‍රථම වරට තිරගත කළ චිත්‍රපටය.