තොරතුරුගීතඡායාරූප
Radala Piliruwa / රදල පිළිරුව
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 25
නිකුත් වූ දිනය : 1954-12-24
58.608108108108
59% |   1480  Vote(s) | Vote Here
1 2 3 4 5
 
ඩබ්.ඒ. සිල්වාගේ රදළ පිළිරුව නවකතාවෙන් නිර්මාණය කරන ලදී.
සාරාංශය

Radala Piliruwa / රදල පිළිරුව
චිත්‍රපට අංකය : 25
නිකුත් වූ දිනය : 1954-12-24
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Cinemas Limited
ප්‍රධාන නළුවා : Laddy Ranasinghe
අධ්‍යක්ෂණය : T.R. Sundaram
නිෂ්පාදනය : කේ. ගුණරත්නම්

 
විස්තරය

ප්‍රදර්ශනය - පිටපත් 10
 
ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, ක්වින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර, රිච්මන්ඩ් – කළුතර, නඩරාජා - මීගමුව, ඡායා - කෑගල්ල, රත්නාවලී – ජාඇල, ජුපිටර් - කුරුණෑගල, සිනමා ඔලිම්පස් - ගාල්ල
 
මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයර්හිදී සවස 6.30 දර්ශනය. ආරාධිත අමුත්තන් වෙනුවෙන් පැවැත්විණ.
 
ගාමිණී සිනමා ශාලාවෙ දින 70 ක් ප්‍රදර්ශනය විය. ගායිකා ලතා වල්පොල මෙහි රඟපෑමේ යෙදෙන ලදී.
 
නළු නිළි කැල

Laddy Ranasinghe
රැපියල් බාස්
ඩොමී ජයවර්ධන
චාලි හාමු
ටී.බී. ඉලංගරත්න
දොස්තර ඔලිවර්
ශාන්ති ලේඛා
ලැවිනියා
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
T.R. Sundaram
නිෂ්පාදනය
කේ. ගුණරත්නම්
කතාව
W.A. Silva
කැමරාකරණය
Subbha Rao
සංගීත අධ්‍යක්ෂණය
එස්. දක්ෂිණමූර්ති
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS