තොරතුරුගීතඡායාරූප
Radala Piliruwa / රදල පිළිරුව
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 25
නිකුත් වූ දිනය : 1954-12-24
58.65671641791
59% |   2278  Vote(s) | Vote Here
1 2 3 4 5
 
ඩබ්.ඒ. සිල්වාගේ රදළ පිළිරුව නවකතාවෙන් නිර්මාණය කරන ලදී.
 
සාරාංශය

Radala Piliruwa / රදල පිළිරුව
චිත්‍රපට අංකය : 25
නිකුත් වූ දිනය : 1954-12-24
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Cinemas Limited
ප්‍රධාන නළුවා : Laddy Ranasinghe
අධ්‍යක්ෂණය : T.R. Sundaram
නිෂ්පාදනය : කේ. ගුණරත්නම්

 
විස්තරය

ප්‍රදර්ශනය - පිටපත් 10
 
ගාමිණී – මරදාන, සැපයාර් – වැල්ලවත්ත, ක්වින්ලන් – නුගේගොඩ, වෙම්බ්ලි - මහනුවර, රිච්මන්ඩ් – කළුතර, නඩරාජා - මීගමුව, ඡායා - කෑගල්ල, රත්නාවලී – ජාඇල, ජුපිටර් - කුරුණෑගල, සිනමා ඔලිම්පස් - ගාල්ල
 
මංගල දර්ශනය – වැල්ලවත්ත සැපයර්හිදී සවස 6.30 දර්ශනය. ආරාධිත අමුත්තන් වෙනුවෙන් පැවැත්විණ.
 
ගාමිණී සිනමා ශාලාවෙ දින 70 ක් ප්‍රදර්ශනය විය. ගායිකා ලතා වල්පොල මෙහි රඟපෑමේ යෙදෙන ලදී.
 
නළු නිළි කැල

Laddy Ranasinghe
රැපියල් බාස්
බන්දු ගුණසේකර
කමලනාත
හර්බට් එම්. සෙනෙවිරත්න
ගිල්බට්
ඩොමී ජයවර්ධන
චාලි හාමු
ටී.බී. ඉලංගරත්න
දොස්තර ඔලිවර්
ලතා වල්පොල
ඩොලී
උදුලා දාබරේ
අයිෂා
ශාන්ති ලේඛා
ලැවිනියා
මිලි කහඳවල
හෙලේනා
රීටා රත්නායක
නන්දා
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
T.R. Sundaram
නිෂ්පාදනය
කේ. ගුණරත්නම්
කතාව
W.A. Silva
කැමරාකරණය
Subbha Rao
සංගීත අධ්‍යක්ෂණය
එස්. දක්ෂිණමූර්ති
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS