තොරතුරුගීතඡායාරූප
Warada Kageda / වරද කාගේද
[ Black & White 35mm ]
චිත්‍රපට අංකය : 21
නිකුත් වූ දිනය : 1954-04-09
58.11135371179
58% |   1832  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Warada Kageda / වරද කාගේද
චිත්‍රපට අංකය : 21
නිකුත් වූ දිනය : 1954-04-09
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
සමාගම : Cinemas Limited
ප්‍රධාන නළුවා : ප්‍රේම් ජයන්ත්
ප්‍රධාන නිළිය : රීටා රත්නායක
අධ්‍යක්ෂණය : G.R. Rabo
අධ්‍යක්ෂණය : T.R. Sundaram
නිෂ්පාදනය : කේ. ගුණරත්නම්

 
විස්තරය

චිත්‍රපට රූගත කිරීමට ගත වූ කාලය – දින 28
ප්‍රදර්ශනය කළ සිනමා ශාලා -
1954 අප්‍රියෙල් 09 සිට
ගාමිණී, සැපයාර්, ක්වින්ලන් – නුගේගොඩ,
වෙම්බ්ලි - මහනුවර, ජුපිටර් – කුරුණෑගල,
ඡායා - කෑගල්ල, රිච්මන්ඩ් – කළුතර,
පර්ල් - හලාවත, රත්නාවලී – ජාඇල.
 
1954 අප්‍රියෙල් 11 සිට
විජේන්ද්‍ර – අනුරාධපුර,
ශ්‍රීමහල් - කුලියාපිටිය, ජෙමිණි - මාතර, පද්මා - හොරණ, චන්ද්‍රා - අවිස්සාවේල්ල, ඔලිම්පස්
සිනමා - මාතර.
 
1954 අප්‍රියෙල් 17 සිට
නඩරාජා - මීගමුව.
 
මුළු පිටපත් ප්‍රමාණය - 16
මරදානේ ගාමිණී සිනමා ශාලාවේ දින 75 ක් ප්‍රදර්ශනය විය.
 
නළු නිළි කැල

Laddy Ranasinghe
ජයන්ත අමරසේකර
මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
G.R. Rabo
අධ්‍යක්ෂණය
T.R. Sundaram
නිෂ්පාදනය
කේ. ගුණරත්නම්
සංගීත අධ්‍යක්ෂණය
P. Ramanadan
නර්තන අධ්‍යක්ෂණය
Nadiya Gamal
නර්තන අධ්‍යක්ෂණය
Kumari Kamala
නර්තන අධ්‍යක්ෂණය
P.R. Chopra

අමතර ශිල්පින්

නිෂ්පාදන කළමනාකරු
ප්‍රේමනාත් මොරායස්
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS