තොරතුරුකතාවගීතඡායාරූප
Duhulu Malak / දුහුළු මලක්
[ Black & White 35 mm ]
චිත්‍රපට අංකය : 334
නිකුත් වූ දිනය : 1976-06-25
66.119904076739
66% |   2085  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
සාරාංශය

Duhulu Malak / දුහුළු මලක්
චිත්‍රපට අංකය : 334
නිකුත් වූ දිනය : 1976-06-25
වර්ණමානය : Black & White
වීඩියෝ නිමැවුම : 35 mm
වර්ගය :
සමාගම : Sinesalu Limited
චිත්‍රාගාරය : Lanka Studio / NFC Studio
ප්‍රධාන නළුවා : ටෝනි රණසිංහ
ප්‍රධාන නළුවා : රවීන්ද්‍ර රන්දෙනිය
ප්‍රධාන නිළිය : නීටා ප්‍රනාන්දු
අධ්‍යක්ෂණය : Vijaya Darma Sri
නිෂ්පාදනය : Nanda Jayasingha

පූර්ව ප්‍රචාරක පටය


සම්මාන

   FOR ARTISTS

1Best Actor
4වන OCIC සම්මාන උළෙල 1977
ටෝනි රණසිංහ
2Best Actress
4වන OCIC සම්මාන උළෙල 1977
නීටා ප්‍රනාන්දු
 
විස්තරය

ප්‍රදර්ශනය - සැවොයි, ක්‍රවුන්, ලිඩෝ, ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී ප්‍රදර්ශනය ඇරඹීය.
 
1977 පෙබරවාරි 05 වැනි දින පැවති ඕ.සී.අයි.සී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේ දී නිර්මාණශීලී රංග කුසලතා වෙනුවෙන් ටෝනි රණසිංහ සහ නීටා ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබීය. ප්‍රදර්ශන කාලය - සැවොයි හි දින 50 ක්ද, ලිඩෝ හි දින 75 ක්ද පෙන්වනු ලැබීය.
 
නළු නිළි කැල

මූලික ශිල්පින්

අධ්‍යක්ෂණය
Vijaya Darma Sri
නිෂ්පාදනය
Nanda Jayasingha
කතාව
H.L. Wijethunga
තිර රචනය
Vijaya Darma Sri
කැමරාකරණය
Sumiththa Amarasinghe
සංස්කරණය
Jayathissa Dillimuni
ශබ්ද පරිපාලක
Nimal Weerakkody
අංග රචනය
S.P. Kostha
සංගීත අධ්‍යක්ෂණය
සරත් දසනායක
දෙබස්
Vijaya Darma Sri
නර්තන අධ්‍යක්ෂණය
Vodam Vola

අමතර ශිල්පින්

ගීත පටිගත කිරීම
George Manathunga
කාර්මික උපදේශක
ලෙස්ටර් ජේම්ස් පීරිස්
සහාය අධ්‍යක්ෂණය
Somapala Lanarole
සහාය අධ්‍යක්ෂණය
Sali Kumarage
සහාය කැමරාකරණය
Chandralal Manamendra
Theme & Main Title Belt
Deniston Nandasena
ගීත පොත්
Shanthi Book Shop - Maradana
Gramophone Disc
Gemtone
රසායනාගාර පාලක
S. Thiranavukarasu
චිත්‍රාගාරය
Lanka Studio
චිත්‍රාගාරය
NFC Studio
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS