INFOPLOT
Colombo / කොළඹ
[ Colour ]
Film No : 1326
Released Date : 2021-03-18
61.355389541089
61% |   1874  Vote(s) | Vote Here
1 2 3 4 5
 
PLOT

ඔස්කා, ජූඩ් සහ ජූනියර් මිතුරන් තිදෙනෙකි. ඔවුන්ගේ වෑයම ජීවිතය හා පොර බදා ජය ගැන්මය. එකම හීනය යහමින් මුදල් උපයා සැපවත් ජීවිතයක් ගත කිරීමය. ඔවුන්ගේ සමාජ පන්තිය පිළිබඳ ගැටලුවක් ඔවුනට තිබේ. මුදල් නමැති අප්‍රාණික ජීවියා තමන්ගේ ජීවිතයට වඩාත් සමීප වුවහොත් සමාජ තත්ත්වයෙන් පවා උසස් වෙතැයි ඔවුහු සිතති. මේ අතරේ ඔස්කා, ජූඩ් සහ ජුනියර්ට හමුවන දියමන්තියකි. එය ඔවුනගේ ජීවිතය පඹගාලක පටලනු ලබයි. තිදෙනාගේ සිහින එකින් එක පුබුදුවාලන්නට මේ දියමන්තිය සමත් වේද? නැතහොත් වඩා දරුණු ඉරණමකට ගොදුරු වෙත්ද? ලබන මාසයේ තිරගත වන කලම්බු මේ ජීවිත තුන විග්‍රහ කරයි. 

 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS