| 1 | මෝටර් සයිකලේ කැමරාකරණය | 2016 |
| 2 | රහස් කියන කඳු කැමරාකරණය | 2023 |
| 3 | අපේ ප්‍රින්සිපල් කැමරාකරණය | 2023 |
| 4 | සිහින නෙළුම් මල් කැමරාකරණය | 2024 |
| 5 | පාස්පෝට් කැමරාකරණය | 2024 |
| 6 | මලකි දුවේ නුඹ කැමරාකරණය | 2026 |
| 1 | මුරුග සන්නිය | කැමරාකරණය |
| 2 | රතු සමනල හීනයක් | කැමරාකරණය |
ප්‍රංශයේ නීස් නුවර ඊයේ (මැයි 20) නිමාව දුටු තෙවැනි නීස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (3rd Nice International Film Festival) විදෙස් භාෂිත සිනමාපට අංශය යටතේ පිරිනමන ලද හොඳම සිනමා කැමරාකරණය (Best Cinematography In Foreign Language Film) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට , ප්‍රියන්ත කළුඅරච්චිගේ 'රතු සමනළ හීනයක්' (Red Butterfly Dream) සිනමාපටයේ කැමරාව මෙහෙයවූ විශ්වජිත් කරුණාරත්න (Vishwajith Karunarathne) සමත්විය.