සාරාංශයඡායාරූප
H.R. Jothipala
එච් ආර් ජෝතිපාල
1936 - 1987
62.256919801278
62% |   1409  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

H.R. Jothipala එච් ආර් ජෝතිපාල
Hettiarachchige Reginald Jothipala
  • උපන්දිනය : 1936 February 12
  • විපත : 1987 July 07

  • සම්මාන

    1Favourite Singer 48,224
    3 වන දීපශිකා සම්මාන උළෙල 1972
    2Best Singer - Male Song : Me Jeevanaye
    1වන සරසවිය - ජනතා සම්මාන උළෙල 1976
    ඔන්න බබෝ බිල්ලෝ එනවා
    3Best Singer - Male Song : Sara Sande
    11 වැනි සරසවිය සම්මාන උළෙල - 1983
    මිහිදුම් සිහින
    4Best Singer - Male Song : Palu Susane
    14 වැනි සරසවිය සම්මාන උළෙල - 1986
    ඔබට දිව්රා කියන්නම්
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1දස්කම
    නළුවා
    1958
    2සුදු සඳේ කළු වලා
    නළුවා
    1963
    3සුලලිත සෝබනී
    නළුවා
    1964
    4සිතක මහිම
    නළුවා
    1964
    5සැපත සොයා
    නළුවා
    1965
    6ඇතුල්වීම තහනම්
    ප්‍රධාන නළුවා
    1966
    7පිනිබිඳු
    නළුවා
    1968
    8ඇමතිකම
    නළුවා
    1968
    9ඔබ නැති නම්
    නළුවා
    1969
    10ප්‍රවේසම්වන්න
    නළුවා
    1969
    11ගීතා
    නළුවා
    1970
    12දැවෙන පිපාසය
    නළුවා
    1971
    13අභිරහස
    නළුවා
    1971
    14සහනය
    නළුවා
    1972
    15සුජීවා
    නළුවා
    1972
    16ලොකුම හිනාව
    නළුවා
    1972
    17ඉහත ආත්මය
    නළුවා
    1972
    18සුනේත්‍රා
    නළුවා
    1973
    19දිනුම් කනුව
    නළුවා
    1974
    20ශාන්ති
    නළුවා
    1974
    21සහයට ඩැනී
    නළුවා
    1974
    22ඔබයි මමයි
    නළුවා
    1975
    23සූකිරි කෙල්ල
    නළුවා
    1975
    24මගේ නංගි ශ්‍යමා
    නළුවා
    1975
    25රන්වන් රේඛා
    නළුවා
    1975
    26ජීවන ගීතය
    නළුවා
    1975
    27දමයන්ති
    නළුවා
    1975
    28සධානා
    නළුවා
    1975
    29නයනා
    නළුවා
    1976
    30සිකුරු දසාව
    නළුවා
    1977
    31සැලි
    නළුවා
    1978
    32තණ ගිරවී
    නළුවා
    1982
    33සුමිතුරෝ
    ප්‍රධාන නළුවා
    1983
    34බෝනික්කා
    නළුවා
    1983
    35කිරි මදු වැල්
    නළුවා
    1985

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1සුමිතුරෝ
    නිෂ්පාදනය
    1983

    ගීත සඳහා දායකත්වය

    1සුරතලී
    • ගායනය - පුදුමයෙකි ලෝකේ
    • ගායනය - සිරියාමේ සාරා
    • ගායනය - ආ ලෝකේ දේය මා හදේ
    1956
    2දෙයියන්නේ රටේ
    • ගායනය - සීත සුනිල් දිය දහරා
    1958
    3දස්කම
    • ගායනය - වාසනාව පෑදේවි
    1958
    4වනමෝහිනි
    • ගායනය - කොළ කඩ කඩ බොරුවට දෙනවා
    • ගායනය - දැන් පැද්දෙයි පෙරලෙයි
    1958
    5අවිශ්වාසය
    • ගායනය - මා සිතේ ප්‍රීති දුන් සදා
    • ගායනය - මේ ලොව ඇයි මේ
    1959
    6ශ්‍රී 296
    • ගායනය - මං ආවා මං ආවා
    • ගායනය - දොයියා ගනි මා කිරි කැටියා
    1959
    7ගැහැණු ගැට
    • ගායනය - ආලේ මිහිර පෙන්නා
    1959
    8සුභද්‍රා
    • ගායනය - මේ දීප සිංහලේ අපේ
    • ගායනය - ප්‍රානේ පුදන්නම් කියා
    1960
    9සංදේශය
    • ගායනය - පුර්තුගීසිකාරයා
    1960
    10නළඟන
    • ගායනය - පැණි වෑහෙන කතා
    1960
    11සුවිනීත ලාලනී
    • ගායනය - පෙම් ගින්න ඇවිලෙයි
    • ගායනය - නිහඬයි ගම්මානය
    • ගායනය - සුහද මධුර ප්‍රේමේ
    1961
    12ගංතෙර
    • ගායනය - වරෙව් අවදි වී
    • ගායනය - මහසෙන් වලගම්බා
    • ගායනය - වත්තේ ඉහල ඉඳන්
    1961
    13සංසාරේ
    • ගායනය - ලත වෙන්නේ මොකද අනේ
    • ගායනය - හිනාවෙන්නේ ඇයි මේ
    1962
    14සුහද දිවි පිදුම
    • ගායනය - ජීවනයේ ආදරයේ
    • ගායනය - මා පැතු දේ කෝ
    1962
    15සුදු සඳේ කළු වලා
    • ගායනය - ආසාව හිතිලා මා දෑත
    • ගායනය - මා ළඟ හිනැහී ඉන්නව නම්
    • ගායනය - නොසිතා නොබලා ඇයිදෝ
    • ගායනය - දෙන්නා එක සිරුරේ
    1963
    16දීපශිකා
    • ගායනය - මේ මෝසම් මද සුළඟ
    • ගායනය - ප්‍රේමේ දීපශිඛා
    1963
    17කල කල දේ පල පල දේ
    • ගායනය - තිබුණොත් ශත පනහක්
    • ගායනය - නෑනේ යන්නේ ඔයා දමලා
    1964
    18සුලලිත සෝබනී
    • ගායනය - ලංකා මෑණිගේ පුතුන් තමයි අපි
    • ගායනය - හයර් නෑ ෂුවර් නෑ
    • ගායනය - දන් පින් ගැන කතා කරයි
    • ගායනය - ආවා මං ඉපදුන
    1964
    19සැමියා බිරිඳගේ දෙවියාය
    • ගායනය - කොතනක සිටියත් ඔබ
    1964
    20සමාජයේ අපි ඔක්කොම සමානයි
    • ගායනය - ලබා දෙන්න ප්‍රේමේ ඔබගේ
    • ගායනය - ලෝකේ ලස්සන පියකරු දේ නෑ
    • ගායනය - එකමුතු වී අපි පෙරටම ආවා
    1964
    21සිතක මහිම
    • ගායනය - සිතේ දුකක් නැති මිනිසා
    • ගායනය - නිල්වලා පෙත්තේ
    1964
    22හිතට හිත
    • ගායනය - වන මලට ආශාවේ
    1965
    23සත පනහ
    • ගායනය - චන්ද්‍රා මේ රෑ පායා
    1965
    24ස්වීප් ටිකට්
    • ගායනය - හොඳ සිරියාවයි ආකාසේ
    • ගායනය - ආවා පෙම්වතා යන්නේ
    • ගායනය - සිනහා රැලි නැං වී ආවානේ
    • ගායනය - මෙලෝකේ සියල්ලෝ
    1965
    25ඇතුල්වීම තහනම්
    • ගායනය - තරුණ නෙත් ජය මංගලේ
    • ගායනය - ලැසි ගමනින් යන හනිකේ
    • ගායනය - ජීවිතේ වසන්තේ උදා වුණාය
    1966
    26කිංකිනි පාද
    • ගායනය - අද එළිවීලා රෑ වීලා
    1966
    27සීගිරි කාශ්‍යප
    • ගායනය - නරපතියා වෙත යන්නේ
    1966
    28සුදු දුව
    • ගායනය - මේ රාත්‍රියේ මධු සඳීන්
    • ගායනය - ආවා සොයා ආදරේ
    1966
    29හිත ගිය තැන
    • ගායනය - රන්වන් පුන්සඳ පායාලා
    1967
    30පිනිබිඳු
    • ගායනය - ටිකිරි ලියා ටිකිරි ලියා
    • ගායනය - මුහුදු වෙරළ දිගේ
    1968
    31වනසරා
    • ගායනය - අපි සක්වල ගල මෙපිට උපන්
    1968
    32ඇමතිකම
    • ගායනය - ගමටම මව මෙන් සලකන
    • ගායනය - ගංගා සයුරු නැති
    1968
    33රුහුණු කුමාරි
    • ගායනය - ගැහැනිය හින්දා විසිතුරු
    • ගායනය - දෙබැම දේදුණු දෑලේ
    1968
    34දෙහදක දුක
    • ගායනය - දිවි උයනේ ආදරයේ සුළඟ
    • ගායනය - ජීවිතේ සැදැල්ලේ ආදරේ
    1968
    35ඔබ නැති නම්
    • ගායනය - ඔබ නැතිනම් මා ලොවේ
    1969
    36මී මැස්සෝ
    • ගායනය - හෙට උදයේ අළුත් ඉරක්
    1969
    37සූරයන්ගෙත් සූරයා
    • ගායනය - ආශාවේ ගංගාවේ
    1969
    38උතුම් ස්ත්‍රි
    • ගායනය - ගුවන් තලෙන් පාවි
    1969
    39ප්‍රවේසම්වන්න
    • ගායනය - ආදරේ සිහිනයකි කිව්වේ එදා
    • ගායනය - හලෝ මිස් කොහෙදෝ යන්නේ
    1969
    40සුමුදු භාර්යා
    • ගායනය - හා හා බය නොවන්න
    • ගායනය - ආලය කාටත් පොදු දෙයකි
    • ගායනය - පූර්ණ චන්ද්‍රා ලෙසේ දිනේ
    1970
    41දැන් මතකද
    • ගායනය - ආදරේ හිතනවා දැක්කම
    • ගායනය - මේ සීත සුවදෙන රැයේ
    • ගායනය - හිස් ටින් එකක් වාගෙයි
    • ගායනය - අකල් වැස්ස තුරල් වෙලා
    1970
    42ආත්ම පූජා
    • ගායනය - සඳ හිරු පායා දිලුනට ඝන අඳුරුයි
    • ගායනය - මසුරන් පොදියයි හසරැල් නදියයි
    1970
    43ගීතා
    • ගායනය - දකින දසුනේ
    • ගායනය - මසිත විල්තල චංචලවේ
    1970
    44ඔහොම හොඳද
    • ගායනය - කියන්නම් කතාවක්
    • ගායනය - රජකම් කෙරුවත්
    • ගායනය - කලියුග කාලේ මේක
    • ගායනය - ආවා ආවා රස ගීත ගයා
    1970
    45සුළි සුලන්
    • ගායනය - කොහේදෝ කොහේදෝ ඈත
    1970
    46දැවෙන පිපාසය
    • ගායනය - ලස්සන ලස්සන මල් වාගේ
    • ගායනය - රුවන් වලා තුළින් එබී
    1971
    47හතර දෙනාම සූරයෝ
    • ගායනය - අහා අහා ආදරණිය සිනා
    • ගායනය - කොඩි ගහ යට මම උපන්නේ
    • ගායනය - මේ දෑස මගේ පින්වන්තයි
    1971
    48අභිරහස
    • ගායනය - ඇත දිලිසෙන හිරු සඳු
    • ගායනය - සිතුම් පැතුම් සඳ ආදරේ
    • ගායනය - සුසුදු රැල්ල වැල්ලේ
    1971
    49කේසර සිංහයෝ
    • ගායනය - කේසර සිංහයෝ වාගේමයි
    1971
    50සීයේ නෝට්ටුව
    • ගායනය - හද උමං තනා ගැඹුරින් ගැඹුරේ
    1971
    51එදත් සූරයා අදත් සූරයා
    • ගායනය - Koi yanne inga nalawaala
    1972
    52වානරයෝ
    • ගායනය - පායන දේදුනු කුමටද පලනැත
    • ගායනය - යොවුන් වියේ සිසිල් විල් තලාවේ
    1976
    53සකුන්තලා
    • ගායනය - ආදර ලොවේ ආදරේ කලේ
    1977
    54චින් චින් නෝනා
    • ගායනය - චිං චිං නෝනා චිං චිං
    • පද රචනය - කුමාරයා ඔබයි පැතූ
    • ගායනය - ඕ තෘෂ්ණා
    • ගායනය - ඔබට මා මෙන් ආදරේ නෑ
    • ගායනය - නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
    • ගායනය - මල් දුන්නේ මේ ළන්දු
    1977
    55හොඳ හිත
    • ගායනය - සුරත ඇයගේ බැඳිලා
    • ගායනය - මිහිරි මියුරු ආදරේ
    • ගායනය - අද නම් අදයි
    • ගායනය - ලන්ඩන් පීකිං මොස්කව්
    • ගායනය - ජීවන ගීතේ දුක්මුසු රාවේ
    1977
    56යලි ඉපදේ
    • ගායනය - දිය උල්පතකින් බිහිවීලා
    1977
    57සැනසුම
    • ගායනය - ආදරයේ මල් පිපිලා
    • ගායනය - පුංචි නීල දෑසේ
    1981
    58අංජානා
    • ගායනය - Anantha Neth Belme Dedena
    1981
    59බඹර පැටික්කී
    • ගායනය - මේ අහල්ලා අහල්ලා අපේ තාලේ
    1984
    60පෙරළිකාරයෝ
    • ගායනය - ජය මංගලම් සුභ මංගලම්
    • ගායනය - සිංහයො වාගෙයි අපි
    • ගායනය - තරු මුතු මල් මේලාවේ
    • ගායනය - ලස්සන මුහුණක්
    1986
    61ඔබට පමණයි ආදරේ
    • ගායනය - ඇසුවාදෝ ඔබ දුටුවාදෝ
    1991
    62සලඹක් හඬයි
    • ගායනය - ආකාසේ චන්ද්‍රවෝ
    • ගායනය - ජිම් ජින් තන තන
    1991
    63හලෝ මයි ඩාලින්
    • ගායනය - තරුණයෙක් ජය මංගලේ
    1994
    ජීවදත්ත

    Hettiarachchige Reginald Jothipala (February 12, 1936 – July 7, 1987) was a prolific playback singer in the Sinhala cinema. Jothipala rendered his voice to all classes of actors ranging from Eddie Jayamanne, Ananda Jayaratne, Gamini Fonseka, Vijaya Kumaratunga, Sanath Gunathilaka, Ravindra Randeniya and several others of young generation stars like Damith Fonseka, Lal Weerasinghe and other newcomers.

    Personal life


    Jothipala was born the first child of a middle-class family from Southern Sri Lanka.[1] He attended St. Lawrence College in Maradana and St. John’s College in Dematagoda. Jothipala would visit tea kiosks during this period to hear music as his family didn't own a radio.

    Jothipala made his debut as a playback singer on Cyril P. Abeyratne's Surathalee singing, "Siriyame Sara," in 1956.[3] Prior to this he had recorded a song for the late Sirisena Wimalaweera's Podi Putha. This song didn't make the final cut, as the Indian film composer on the film didn't consider Jothipala's voice good enough.

    Jothi has said that he contemplated taking his life when he went with his friends to watch Podi Putha and found out that his song was not included. Later when Surathalee producer Jabir A. Cader wanted to hear one of his songs to consider him for the film, Jothipala almost passed on the offer as he did not possess enough money to cut a record. He was helped out by veteran musician Stanley Omar who financed him for the sum of 35 rupees – a large amount at the time. Jothipala's song on the film, "Siriyame Sara," still remains popular in Sri Lanka. He sang the popular number under the direction of T.R. Papa at Wahini Studio in India.

    Jothipala has worked with many reputed directors of Sri Lanka. In the early stages of his prolific career, Jothipala got the chance to work with prolific film maker, Lester James Peries on the movie Sandeshaya. Jothipala sang the song "Puruthugeesikara" for the film, which was composed by the legendary Sunil Santha and written by veteran lyricist Arisen Ahubudu.

    Success Jothipala was the undisputed choice in films that were made in the late sixties and through the seventies, the period during which he also began to act. Though Jothi was criticized for singing to the tunes of popular Hindi songs he also sang under the batons of Pandit W.D. Amaradewa, P.V. Nandasiri, Premasiri Kehmadasa, Sarath Dassanayake and Milton Mallawarachchi.

    He sang in hundreds of films including popular hits like Kasthuri Suwanda, Thushara, Sweeep Ticket, Hitha Honda Minihek, Kawuda Raja, Hondata Hondai, Wasana, Sangeetha and others. The award-winning singer also played some memorable roles in films including Ethulweema Thahanam, Sulalitha Sobani, Sujeewa, Sukiri Kella, Abirahasa, Bonikka, Shanthi and his own production Sumithuro.

    In the music scene, no musical show was complete without Jothi in the seventies and eighties. Jothipala died in the first week of July in 1987.

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS