සාරාංශයඡායාරූප
U. Ariyavimal
1943 - 1987
60.276577355229
60% |   1157  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

U. Ariyavimal
U. Ariyavimal
  • උපන්දිනය : 1943
  • විපත : 1987 07 20
  • සම්මාන

     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1අහස් ගව්ව
    නළුවා
    1974
    2සැණකෙළිය
    නළුවා
    1974
    3සෙලීනාගේ වලව්ව
    නළුවා
    1978
    4පළගැටියෝ
    නළුවා
    1979
    5හඳයා
    නළුවා
    1979
    6විසිහතර පැය
    නළුවා
    1979
    7ජෝඩු වළලු
    නළුවා
    1980
    8සිල්වා
    නළුවා
    1980
    9කරුමක්කාරයෝ
    නළුවා
    1980
    10අපි දෙදෙනා
    නළුවා
    1980
    11සැනසුම
    නළුවා
    1981
    12වජිරා
    නළුවා
    1981
    13තනි තරුව
    නළුවා
    1982
    14කොටි වලිගය
    නළුවා
    1986
    15සත්‍යග්‍රහනය
    නළුවා
    1987
    16කිව්ලේගෙදර මොහොට්ටාල
    නළුවා
    1987
    ජීවදත්ත

    ප්‍රකට වේදිකා, චිත්‍රපට නළුවකු මෙන්ම ගුවන් විදුලි ශිල්පියකු වූ යූ. ආරිය විමල් සහෘද කලාකරුවාගේ නික්ම යාමත් මෙම 20 වැනිදාට යෙදී තිබේ.

    1959 දී තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑනා නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණ වූ ඔහු ගුණවර්ධනයන්ගේම බක්මහ අකුණු, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනු ගමුවේ, තුරඟ සන්නිය, දෑවැද්දෝ, සත සහ සත, ඇසළ සඳ අවන්හල, හෙන්රි ජයසේනගේ හුනුවටයේ කතාව, ලූෂන් බුලත්සිංහලගේ තාරවෝ ඉගිලෙති ආදී වේදිකා නාට්‍ය රැසක රඟපාමින් ගීත ද ගැයුවේය.

    ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ආරි බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහැ, සැණකෙළිය, කරුමක්කාරයෝ, සෙලිනාගේ වලව්ව, පළඟැටියෝ, කොටි වලිගය ඇතුළු චිත්‍රපට ගණනාවක රඟපෑවේය.

    Sarasaviya

     
     
    මුල් පිටුව
    පුවත්
    DONATE US
    අමතන්න
    චිත්‍රපට
    වෙනත් චිත්‍රපට
    ළඟදීම
    කලාකරුවෝ
    සම්මාන
    සිනමා ශාලා
    CONTACT
    Sinhala Cinema Database
    Homagama
    Sri Lanka

    Tel: +94 711 400 300
    Tel: +94 701 400 300
    E-mail : info@films.lk
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS