| 1 | රන්මුතු දූව
- ගායනය - පිපී පිපී රේණු නටන
- ගායනය - ගලන ගඟකි ජීවිතේ
| 1962 |
| 2 | සිකුරු තරුව
- ගායනය - ගමන නොනිමෙයි ලෝකයේ
| 1963 |
| 3 | ගැටවරයෝ
- ගායනය - ඈත ගව් ගණන් දුරින්
| 1964 |
| 4 | සුදෝ සුදු
| 1965 |
| 5 | ආදරයයි කරුනාවයි
- ගායනය - මලින් මලේ රේණු උරා
| 1965 |
| 6 | සිහින හතක්
- ගායනය - පුෂ්ප මකරන්දය මාගේ
| 1966 |
| 7 | සඳ නැග එද්දී
- ගායනය - සුසුදු පියුම් සිතැඟි ඔබේ
| 1966 |
| 8 | හතර කේන්දරේ
- ගායනය - ලස්සන සැම දේ මොහොතක සුවදේ
- ගායනය - දෙදහස් වසක් සිට අප සතුව
| 1967 |
| 9 | සරණ
- ගායනය - නාමලෙන් දිනූ ලියක් වගේ
| 1967 |
| 10 | රෑන ගිරවු
- ගායනය - අයියලා සහ අක්කල (විරිදු)
| 1967 |
| 11 | හතර පෙරලිය
| 1969 |
| 12 | පාරා වළලු
- ගායනය - පැරකුම් සයුරේ රළපෙළ රඟදේ
- ගායනය - ඉහට උඩින් ඉර අවුවයි
- ගායනය - අලුත් හඳක් උදා වුණා
| 1969 |
| 13 | හතර වටේ
- ගායනය - සක්වල ගල මෙපිට උපන් වික්මැති
| 1972 |