සාරාංශයඡායාරූප
Aruna Shanthi
57.133497133497
57% |   1221  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Aruna Shanthi
Aruna Shanthi
සම්මාන

1Merit Award
6වන ජනාධිපති සම්මාන උළෙල 1984
මුහුදු ලිහිණි
2Best Performance Award
18 වැනි සරසවිය සම්මාන උළෙල - 1990
සිනාසෙන්න රත්තරන්
 
තිරගත වූ චිත්‍රපට


තිරයේ සාමාජිකයෙක් ලෙස

1පෙරලෙන ඉරණම
නළුවා
1949
2ප්‍රේම තරඟය
නළුවා
1953
3රම්‍යලතා
ප්‍රධාන නළුවා
1956
4සොහොයුරෝ
ප්‍රධාන නළුවා
1958
5මා ආලය කල තරුණිය
නළුවා
1959
6වනමල
ප්‍රධාන නළුවා
1960
7පටාචාරා
නළුවා
1964
8සසරක හැටි
ප්‍රධාන නළුවා
1964
9සැකය
ප්‍රධාන නළුවා
1965
10පිනිබිඳු
ප්‍රධාන නළුවා
1968
11හොඳයි නරකයි
නළුවා
1973
12චන්ඩි පුතා
නළුවා
1974
13දුප්පතාගේ හිතවතා
නළුවා
1974
14නිල්ල සොයා
නළුවා
1976
15දෙවියනි ඔබ කොහිද
නළුවා
1977
16චින් චින් නෝනා
නළුවා
1977
17ටිකිරා
නළුවා
1978
18ජීවන කඳුළු
නළුවා
1979
19සුභානි
නළුවා
1979
20අජාසත්ත
නළුවා
1981
21සුදු අයියා
නළුවා
1982
22මුහුදු ලිහිණි
නළුවා
1983
23දෙව්දුව
නළුවා
1986
24ජය අපටයි
නළුවා
1986
25දිනුම
නළුවා
1986
26රජ වැඩකාරයෝ
නළුවා
1987
27ඔබටයි ප්‍රියේ ආදරේ
නළුවා
1987
28අංගුලිමාල
නළුවා
1988
29සටන
නළුවා
1988
30කෝ හතුරෝ
නළුවා
1988
31මමයි රජා
නළුවා
1989
32ඔබට රහසක් කියන්නම්
නළුවා
1989
33සිනාසෙන්න රත්තරන්
නළුවා
1989
34යුක්තියට වැඩ
නළුවා
1990
35චන්ඩි රජා
නළුවා
1990
36හොඳ හොඳ සෙල්ලම්
නළුවා
1990
37පාරාදීසය
නළුවා
1991
38වැඩ බැරිනම් වැඩක් නෑ
නළුවා
1991
39සිහින අහසේ වසන්තේ
නළුවා
1991
40හිතට දුකක් නැති මිනිහා
නළුවා
1991
41රජ සෙල්ලම්
නළුවා
1991
42ඇසළ සඳ
නළුවා
1991
43රන් හදවත
නළුවා
1991
44අලි බබා සහ හොරු හතලිහ
නළුවා
1991
45සක්විති රජ
නළුවා
1992
46චන්ඩි රැජින
නළුවා
1992
47කියල වැඩක් නැ
නළුවා
1992
48මේ වාරේ මගේ
නිළිය
1992

තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

1සසරක හැටි
නිෂ්පාදනය
1964
2දෙවියනි ඔබ කොහිද
අධ්‍යක්ෂණය
1977

ගීත සඳහා දායකත්වය

1පෙරලෙන ඉරණම
  • ගායනය - හද ආදර ප්‍රේමේ
  • ගායනය - ඕළු මලේහි සුදෝ
  • ගායනය - පාපේ මේ ජීවිතේ
1949
ජීවදත්ත

1949 තිරගත වූ පෙරළන ඉරණම චිත්‍රපටය තුළින් සිනමාවට පැමිණි අරුණ ශාන්ති 50 දශකයේ සිටි ජනප්‍රිය නළුවකු වේ . රම්‍යලතා , සොහොයුරෝ , ප්‍රේම තරගය , මා ආලය කළ තරුණිය ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක විය .දෙවියනේ ඔබ කොහිද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලදී .
1927 උපත ලැබුවේය . මේ ජේෂ්ඨ රංගනවේදියා 1992 සැප්තැම්බර් 21 අභාවප්‍රාප්ත විය .
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS