සාරාංශය
Lilian Edirisinghe
ලිලියන් එදිරිසිංහ
1922 - 1993
59.291014014839
59% |   1213  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Lilian Edirisinghe ලිලියන් එදිරිසිංහ
Lilian Edirisinghe
  • උපන්දිනය : 1922 May 19
  • විපත : 1993 December 27
  • සම්මාන

    1Special Awards
    5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
    දරු දුක
    2Actress - Most Number of Films
    4 වන දීපශිකා සම්මාන උළෙල 1974
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1අයිරාංගනී
    නිළිය
    1954
    2සුරංගනී
    නිළිය
    1955
    3සැඩසුලන්
    නිළිය
    1955
    4සුරතලී
    නිළිය
    1956
    5එකමත් එක රටක
    නිළිය
    1958
    6දෙයියන්නේ රටේ
    නිළිය
    1958
    7සුනීතා
    නිළිය
    1958
    8සිහිනය
    නිළිය
    1959
    9සුන්දර බිරිඳ
    නිළිය
    1960
    10සුවිනීත ලාලනී
    නිළිය
    1961
    11ගංතෙර
    නිළිය
    1961
    12සුහද සොහොයුරෝ
    නිළිය
    1963
    13කල කල දේ පල පල දේ
    නිළිය
    1964
    14සුලලිත සෝබනී
    නිළිය
    1964
    15සමාජයේ අපි ඔක්කොම සමානයි
    නිළිය
    1964
    16සසරක හැටි
    නිළිය
    1964
    17සිතක මහිම
    නිළිය
    1964
    18සෝබන සිත
    නිළිය
    1964
    19සතුටයි කඳුලයි
    නිළිය
    1965
    20හතර මහා නිධානය
    නිළිය
    1965
    21අල්ලපු ගෙදර
    නිළිය
    1965
    22සත පනහ
    නිළිය
    1965
    23සැකය
    නිළිය
    1965
    24ළඳක මහිම
    නිළිය
    1965
    25සැඟවෙන සෙවනැල්ල
    නිළිය
    1966
    26සැනසුම කොතනද
    නිළිය
    1966
    27මහදැන මුත්තා
    නිළිය
    1966
    28ඇතුල්වීම තහනම්
    නිළිය
    1966
    29සිහින හතක්
    නිළිය
    1966
    30කිංකිනි පාද
    නිළිය
    1966
    31කපටිකම
    නිළිය
    1966
    32සම්පත
    නිළිය
    1966
    33සුදු දුව
    නිළිය
    1966
    34සඳ නැග එද්දී
    නිළිය
    1966
    35සැනසිලි සුවය
    නිළිය
    1966
    36ලයට ලය
    නිළිය
    1966
    37දරු දුක
    නිළිය
    1967
    38සැඟවුණු මැණික
    නිළිය
    1967
    39පිපෙන කුමුදු
    නිළිය
    1967
    40සරණ
    නිළිය
    1967
    41ඉපදුනේ ඇයි
    නිළිය
    1967
    42ලන්ඩන් හාමු
    නිළිය
    1968
    43අබුද්දස්ස කාලේ
    නිළිය
    1968
    44අක්ක නගෝ
    නිළිය
    1968
    45බයිසිකල් හොරා
    නිළිය
    1968
    46ඇමතිකම
    නිළිය
    1968
    47හැංගි හොරා
    නිළිය
    1968
    48රුහුණු කුමාරි
    නිළිය
    1968
    49දෙහදක දුක
    නිළිය
    1968
    50අටවැනි පුදුමය
    නිළිය
    1968
    51ඔබ නැති නම්
    නිළිය
    1969
    52කොහොමද වැඩේ
    නිළිය
    1969
    53කව්ද හරි
    නිළිය
    1969
    54හතර පෙරලිය
    නිළිය
    1969
    55බඩුත් එක්ක හොරු
    නිළිය
    1969
    56ප්‍රවේසම්වන්න
    නිළිය
    1969
    57සුමුදු භාර්යා
    නිළිය
    1970
    58පේනවා නේද
    නිළිය
    1970
    59සුළි සුලන්
    නිළිය
    1970
    60සිංගප්පූරු චාලි
    නිළිය
    1972
    61අද මෙහෙමයි
    නිළිය
    1972
    62ලොකුම හිනාව
    නිළිය
    1972
    63තුෂාරා
    නිළිය
    1973
    64සුරේඛා
    නිළිය
    1974
    65හදවත් නැත්තෝ
    නිළිය
    1974
    66ඔන්න බබෝ බිල්ලෝ එනවා
    නිළිය
    1974
    67සුසී
    නිළිය
    1974
    68ලසඳා
    නිළිය
    1974
    69සහයට ඩැනී
    නිළිය
    1974
    70රොඩී ගම
    නිළිය
    1974
    71කලියුග කාලේ
    නිළිය
    1975
    72ආවා සොයා ආදරේ
    නිළිය
    1975
    73මගේ නංගි ශ්‍යමා
    නිළිය
    1975
    74කෝකිලයෝ
    නිළිය
    1975
    75වාසනා
    නිළිය
    1976
    76ලෝක හොරු
    නිළිය
    1976
    77හාරත හතර
    නිළිය
    1976
    78ආශා
    නිළිය
    1976
    79දෙයියන්ගේ තීන්දුව
    නිළිය
    1976
    80රන් තිලකා
    නිළිය
    1976
    81සුදු පරවියෝ
    නිළිය
    1977
    82හරියනකොට ඔහොම තමයි
    නිළිය
    1977
    83හොඳ හිත
    නිළිය
    1977
    84චන්ඩි ශ්‍යාමා
    නිළිය
    1978
    85මගේ රන් පුතා
    නිළිය
    1978
    86කුණ්ඩල කේශී
    නිළිය
    1978
    87සැලි
    නිළිය
    1978
    88දීපාන්ජලි
    නිළිය
    1978
    89ජීවන කඳුළු
    නිළිය
    1979
    90හිඟන කොල්ලා
    නිළිය
    1979
    91රජ කොල්ලෝ
    නිළිය
    1979
    92මුවන් පැලැස්ස
    නිළිය
    1979
    93රාන් කුරුල්ලෝ
    නිළිය
    1979
    94අනුෂා
    නිළිය
    1979
    95සව්ජන් ජෙමා
    නිළිය
    1979
    96හරි පුදුමයි
    නිළිය
    1979
    97සීතා
    නිළිය
    1980
    98කෝලම්කාරයෝ
    නිළිය
    1981
    99ගීතිකා
    නිළිය
    1981
    100ජීවන්ති
    නිළිය
    1981
    101සඳා
    නිළිය
    1982
    102චතු මධුර
    නිළිය
    1982
    103කඩවුණු පොරොන්දුව (නව)
    නිළිය
    1982
    104චන්ඩි සිරියා
    නිළිය
    1983
    105මැණික් මාලිගා
    නිළිය
    1983
    106ලොකු තාත්තා
    නිළිය
    1983
    107කැකිල්ලේ රජ්ජුරුවෝ
    නිළිය
    1984
    108ඇර සොයිසා
    නළුවා
    1984
    109චාලිත රන්ගාලි
    නිළිය
    1985
    110ආදරයක මහිම
    නිළිය
    1985
    111රෝසි
    නිළිය
    1985
    112දූ දරුවෝ
    නළුවා
    1985
    113මල් වරුසා
    නිළිය
    1986
    114රජ වැඩකාරයෝ
    නිළිය
    1987
    115චන්ඩින්ගේත් චන්ඩියා
    නිළිය
    1988
    116නව ගිලුනත් බෑන් චූන්
    නිළිය
    1988
    117මමයි රජා
    නිළිය
    1989
    118බදුලු කෝච්චිය
    නිළිය
    1989
    119ජය ශක්ති
    නිළිය
    1990
    120සම්බුදු මහිම
    නිළිය
    1990
    121පෙම් රජදහන
    නිළිය
    1990
    122ජය කොතනද
    නිළිය
    1990
    123චන්ඩි රජා
    නිළිය
    1990
    124හොඳ හොඳ සෙල්ලම්
    නිළිය
    1990
    125රජ කෙල්ලෝ
    නිළිය
    1991
    126ආසයි බයයි
    නිළිය
    1991
    127රජ සෙල්ලම්
    නිළිය
    1991
    128චෙරියෝ ඩොක්ටර්
    නළුවා
    1991
    129අලි බබා සහ හොරු හතලිහ
    නිළිය
    1991
    130සුවදෙන සුවඳක්
    නිළිය
    1991
    131සල්ලි තිබුනට මදි
    නිළිය
    1992
    132සක්කර සූත්තර
    නිළිය
    1992
    133සිංහ රජා
    නිළිය
    1992
    134කියල වැඩක් නැ
    නිළිය
    1992
    135ඔක්කොම කණපිට
    නිළිය
    1992
    136රජෙක් වගේ පුතෙක්
    නිළිය
    1992
    137සූරයන් අතර වීරයා
    නිළිය
    1993
    138ජූරිය මමයි
    නිළිය
    1993
    139සඳමඩල
    නිළිය
    1994
    140සුජාතා (නව)
    නිළිය
    1994
    141ඔක්කොම හොඳටයි
    නිළිය
    1994
    142විජය ගීතා
    නිළිය
    1994
    143වාසනා වේවා
    නිළිය
    1995
    144පුදුමයි ඒත් ඇත්තයි
    නිළිය
    1995
    145දෙවියනේ සත්‍ය සුරකින්න
    නිළිය
    1995
    146නරලොව හොල්මන්
    නිළිය
    1996
    147හිත හොඳ ගැහැනියක්
    නිළිය
    1996
    ජීවදත්ත

    1922 මැයි 19 වෙනිදා නුවර , ඉඹුල්ගොඩ දී උපත ලැබු ලිලියන් එදිරිසිංහ වේදිකා නාට්‍ය හරහා සිනමාවට අවතීර්ණ විය .

    1954 තිරගත වූ අයිරාංගනී චිත්‍රපටය තුළින් සිනමාවට පිවිසියේය .සුරංගනී , සුරතලී ,සැඩ සුලං ,අල්ලපු ගෙදර , සිතක මහිම , දරු දුක , මමයි රජා ඇතුළු චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කරන ලදී .

    1968 වර්ෂයේ වැඩිම චිත්‍රපට ගණනක රඟපෑම වෙනුවෙන් දීපශිකා සම්මානයෙන් පිදුම් ලැබුවේය .
    දරු දුක චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය .

    දශක හතරක් තුළ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක රඟ පෑ ලිලියන් එදිරිසිංහ 1993 දෙසැම්බර් 27 වෙනිදා ජීවිතයෙන් සමුගත්තාය .

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS