සාරාංශයඡායාරූප
Mahagama Sekara
මහගම සේකර
1929 - 1976
57.370892018779
57% |   1278  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Mahagama Sekara මහගම සේකර
Mahagamage Sekara
  • උපන්දිනය : 1929 April 07
  • විපත : 1976 January 14
  • සම්මාන

    1Best Lyricist Song : Me sinhala apage ratai
    3 වැනි සරසවිය සම්මාන උළෙල - 1966
    සාරවිට
    2Best Lyricist Song : Sinindu Sudu Mudu Thalawe
    5 වැනි සරසවිය සම්මාන උළෙල - 1968
    සත් සමුදුර
    3Best Lyricist Song : Ratakin Rataka Para Asagena
    7 වැනි සරසවිය සම්මාන උළෙල - 1970
    බිනරමලී
    4Best Director
    4වන විචාරක සම්මාන උළෙල 1971
    තුන්මන් හන්දිය
     
    තිරගත වූ චිත්‍රපට


    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1සාරවිට
    පද රචනය
    1965
    2රන්සළු
    පද රචනය
    1967
    3හන්තානේ කතාව
    පද රචනය
    1969
    4තුන්මන් හන්දිය
    අධ්‍යක්ෂණය / තිර රචනය / දෙබස්
    1970

    ගීත සඳහා දායකත්වය

    1ගැටවරයෝ
    • පද රචනය - ඈත ගව් ගණන් දුරින්
    1964
    2ආදරයයි කරුනාවයි
    • පද රචනය - ගලන දොලේ පෙණ බුබුලේ
    • පද රචනය - අම්බිලියෝ අම්බිලියෝ
    • පද රචනය - මලින් මලේ රේණු උරා
    • පද රචනය - ඉරු කුමරුයි
    • පද රචනය - ඔන්න බබෝ ඇතින්නියා
    • පද රචනය - දුක සැප දෙකටම
    1965
    3දෙලොවක් අතර
    • පද රචනය - ගයන ගැයුම් නටන නැටුම්
    • පද රචනය - බලනි එක්ටැම් ගෙයින් බැස
    1966
    4වෙසතුරු සිරිත
    • පද රචනය - රුවන් වලා දුහුල් කඩින්
    • පද රචනය - වනේ පලා පල
    • පද රචනය - රතට පිපෙන සපු කැකුළු
    1966
    5පරසතු මල්
    • පද රචනය - පරසතු මල් වල සුවඳ අතීතේ
    • පද රචනය - තොලින් තොලට වෑහෙන ගී
    • පද රචනය - සඳකන් පිණි දිය දිය වී ගලනා
    1966
    6සත් සමුදුර
    • පද රචනය - සිනිඳු සුදු මුදු තලාවේ
    1967
    7අබුද්දස්ස කාලේ
    • පද රචනය - මේඝ ගර්ජනා
    • පද රචනය - සිරියාවයි දැන් ගම
    • පද රචනය - උතුරු කුරු දිවයින
    • පද රචනය - පායා ආ හිරු දෑස
    1968
    8බිනරමලී
    • පද රචනය - රටකින් රටකට පාර අසාගෙන
    1969
    9තුන්මන් හන්දිය
    • පද රචනය - යන් නන් දක්නා සිත් ගත්තා වූ
    • පද රචනය - අතීතයෙන් ගඟ ගලා බසී
    • පද රචනය - ඔබේ ඇසිනි මා දුටුවේ
    1970
    10වෙස් ගත්තෝ
    • පද රචනය - අඩවන් දෑසින්
    • පද රචනය - අපි සල්ලිකාරයෝ
    1970
    11වැලිකතර
    • පද රචනය - ගිනි ගත් මරු කතරේ
    1971
    ජීවදත්ත

    Mahagama Sekera (Mahagamage Sekara) (Sinhala:මහගම සේකර / මහගමගේ සේකර ) (7 April 1929 – 14 January 1976) Sri Lankan poet, lyricist, playwright, novelist, artist, translator and filmmaker. He is considered to be a significant figure in Sinhalese poetry and literature. Sekara is best remembered as a poet and songwriter with several of his works even becoming popular songs in Sri Lanka. His works occasionally have an introspective Buddhist influenced outlook. His poems and songs remain widely quoted on the island nearly thirty years after his death.

    Early life and education
    Mahagama Sekera was born on 7th of April 1929 in Radawana, Colombo. His father was Maha Gamage Kirihonda Appuhamy, mother was Ranawaka Arachchige Rosalin. He had his initial education at Kirindiwela Maha Vidayalaya. Sekera started life as an artist and although in his later paintings and book covers he tended towards modern art. He got a thorough grounding in the forms and techniques of formal art at the Government School of Fine Arts of which he later became the Principal. Thus at a young age he was exposed to new ways of looking at the world and perceiving reality which combined with the folk culture of his inheritance in a typical village milieu gave its particular strength to his world view.

    Sekera started his Doctoral Studies at Vidyodaya University of Ceylon in 1974. His thesis on "Sinhala Gadya Padya Nirmana Kerehi Ridmaya Balapa Athi Akaraya" (Influence of Rhythm on the Sinhala Prose and Poetry) was submitted to the University in 1975. At the time of passing away in 1976, he was attending to the final editing of the thesis as recommended by the supervisors.

    Bibliography
    Mahagama Sekera started his artistic and creative career as a painter. He contributed to every branch of literature. He wrote short essays and plays to sinhala weekly papers and magazines, published several novels and poetry, and wrote over 100 songs. Many of his songs were vocalised and music directed by Pandit W. D. Amaradeva. He wrote and produced the musical play Swarnathilaka, which was critically acclaimed.
     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS