සාරාංශයඡායාරූප
Geetha Kumarasinghe
ගීතා කුමාරසිංහ
1955
63.134030891878
63% |   4014  Vote(s)
1 2 3 4 5
 
සාරාංශය

Geetha Kumarasinghe ගීතා කුමාරසිංහ
Kumara Vidugalage Dona Geetha Samanmali Kumarasinghe
  • උපන්දිනය : 1955 July 5


  • www.geethaonline.com
    Facebook Page
    Facebook Profile
     
    සම්මාන

    1 Best Supporting Actress

    3වන ජනාධිපති සම්මාන උළෙල 1981
    Rathathin Rathamae [ දමිළ ]

    2 Best Supporting Actress

    5වන ජනාධිපති සම්මාන උළෙල 1983
    මහගෙදර

    3 Famous Actress

    16 වැනි සරසවිය සම්මාන උළෙල - 1988

    4 Famous Actress

    17 වැනි සරසවිය සම්මාන උළෙල - 1989

    5 Best Actress

    19 වැනි සරසවිය සම්මාන උළෙල - 1991
    පාලම යට

    6 Famous Actress

    19 වැනි සරසවිය සම්මාන උළෙල - 1991

    7 Best Actress

    18වන OCIC සම්මාන උළෙල 1991
    පාලම යට

    8 Best Actress

    3වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1991 - 2
    පාලම යට

    9 Best Actress

    11වන ජනාධිපති සම්මාන උළෙල 1997
    ලොකු දුව

    10 Best Actress

    8වන ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙල 1997
    ලොකු දුව

    11 Best Actress

    14වන ජනාධිපති සම්මාන උළෙල 2001
    රාජ්‍ය සේවය පිණිසයි

    12 Best Actress

    30 වැනි සරසවිය සම්මාන උළෙල - 2005
    රන් දිය දහර
     
    තිරගත වූ චිත්‍රපට


    තිරයේ සාමාජිකයෙක් ලෙස

    1චන්ඩි පුතා
    ප්‍රධාන නිළිය
    1974
    2ලස්සන කෙල්ල
    නිළිය
    1975
    3දමයන්ති
    ප්‍රධාන නිළිය
    1975
    4වාසනා
    නිළිය
    1976
    5කොළඹ සන්නිය
    නිළිය
    1976
    6ආශා
    නිළිය
    1976
    7ඔන්න මාමේ කෙල්ල පැනපි
    නිළිය
    1976
    8රන් තිලකා
    නිළිය
    1976
    9නිලූකා
    ප්‍රධාන නිළිය
    1977
    10පෙම්බර මදූ
    නිළිය
    1977
    11ඇගේ ආදර කතාව
    නිළිය
    1977
    12මරුවා සමග වාසේ
    ප්‍රධාන නිළිය
    1977
    13මධුවන්තී
    ප්‍රධාන නිළිය
    1978
    14සරා
    ප්‍රධාන නිළිය
    1978
    15දීපාන්ජලි
    නිළිය
    1978
    16සීතා දේවි
    නිළිය
    1978
    17අපේක්ෂා
    නිළිය
    1978
    18Rathathin Rathamae [ දමිළ ]
    නිළිය
    1979
    19සමන්මලී
    ප්‍රධාන නිළිය
    1979
    20මිනිසුන් අතර මිනිසෙක්
    නිළිය
    1979
    21ජීවන කඳුළු
    ප්‍රධාන නිළිය
    1979
    22අක්කේ මට අවසර
    ප්‍රධාන නිළිය
    1979
    23සව්ජන් ජෙමා
    ප්‍රධාන නිළිය
    1979
    24පොඩි මල්ලි
    ප්‍රධාන නිළිය
    1979
    25සිරිබෝ අයියා
    නිළිය
    1980
    26ගඟ අද්දර
    නිළිය
    1980
    27කරුමක්කාරයෝ
    ප්‍රධාන නිළිය
    1980
    28අපි දෙදෙනා
    නිළිය
    1980
    29කෝලම්කාරයෝ
    නිළිය
    1981
    30රංගා
    ප්‍රධාන නිළිය
    1981
    31වාලම්පුරි
    ප්‍රධාන නිළිය
    1981
    32වාලම්පුරි
    නිළිය
    1981
    33අංජානා
    ප්‍රධාන නිළිය
    1981
    34සතර දිගන්තය
    නිළිය
    1981
    35හොඳම නළුවා
    නිළිය
    1981
    36මහගෙදර
    නිළිය
    1982
    37සිතාරා
    නිළිය
    1982
    38කිරි සුවඳ
    ප්‍රධාන නිළිය
    1982
    39මේජර් සර්
    ප්‍රධාන නිළිය
    1982
    40යලි පුපුනු මලක්
    ප්‍රධාන නිළිය
    1983
    41සිව් රඟ සේනා
    ප්‍රධාන නිළිය
    1983
    42හිතත් හොඳයි වඩාත් හොඳයි
    ප්‍රධාන නිළිය
    1983
    43බෝනික්කා
    ප්‍රධාන නිළිය
    1983
    44හිම කතර
    ප්‍රධාන නිළිය
    1984
    45මායා
    නිළිය
    1984
    46ජය සිකුරුයි
    ප්‍රධාන නිළිය
    1984
    47මව්බිම නැත්නම් මරණය
    ප්‍රධාන නිළිය
    1985
    48චාලිත රන්ගාලි
    ප්‍රධාන නිළිය
    1985
    49Nobody Is Perfect [ සම නිෂ්පාදන ]
    ප්‍රධාන නිළිය
    1986
    50ජය අපටයි
    ප්‍රධාන නිළිය
    1986
    51ජය අපටයි
    ප්‍රධාන නිළිය
    1986
    52කොටි වලිගය
    ප්‍රධාන නිළිය
    1986
    53සූර සරදියෙල්
    ප්‍රධාන නිළිය
    1986
    54යුක්තියද ශක්තියද
    ප්‍රධාන නිළිය
    1987
    55රජ වැඩකාරයෝ
    ප්‍රධාන නිළිය
    1987
    56ඔබටයි ප්‍රියේ ආදරේ
    ප්‍රධාන නිළිය
    1987
    57අම්මේ ඔබ නිසා
    ප්‍රධාන නිළිය
    1988
    58දුර්ගා
    ප්‍රධාන නිළිය
    1988
    59බදුලු කෝච්චිය
    ප්‍රධාන නිළිය
    1989
    60පාලම යට
    ප්‍රධාන නිළිය
    1990
    61දොළොස්මහේ පහන
    ප්‍රධාන නිළිය
    1991
    62ලව් ඉන් බැංකොක්
    ප්‍රධාන නිළිය
    1991
    63සලඹක් හඬයි
    ප්‍රධාන නිළිය
    1991
    64මල්සර දෝනි
    ප්‍රධාන නිළිය
    1992
    65කදිරා
    ප්‍රධාන නිළිය
    1992
    66නෙළුම් හා සමන්මලී
    ප්‍රධාන නිළිය
    1993
    67ලඟින් ගියොත් ඇහැක් නෑ
    ප්‍රධාන නිළිය
    1993
    68මධාරා පරසතු
    නිළිය
    1993
    69අඹු සැමියෝ
    ප්‍රධාන නිළිය
    1994
    70අභියෝගය
    ප්‍රධාන නිළිය
    1994
    71ඉන්ස්පෙක්ටර් ගීතා
    ප්‍රධාන නිළිය
    1995
    72චාන්දනී
    ප්‍රධාන නිළිය
    1995
    73සුදු වලස්සු
    ප්‍රධාන නිළිය
    1995
    74හිත හොඳ ගැහැනියක්
    ප්‍රධාන නිළිය
    1996
    75ලොකු දුව
    ප්‍රධාන නිළිය
    1996
    76රත්තරන් මින්හෙක්
    ප්‍රධාන නිළිය
    1997
    77යුද ගිනි මැද
    නිළිය
    1998
    78සත්‍යාදේවි
    නිළිය
    1999
    79රාජ්‍ය සේවය පිණිසයි
    ප්‍රධාන නිළිය
    2000
    80අනුරාගයේ අනන්තය
    නිළිය
    2000
    81රන් දිය දහර
    ප්‍රධාන නිළිය
    2004
    82සිරි දළදා ගමනය
    නිළිය
    2014

    තිරය පිටුපස සාමාජිකයෙක් ලෙස

    1චාලිත රන්ගාලි
    නිෂ්පාදනය
    1985
    2පාලම යට
    නිෂ්පාදනය
    1990
    3සලඹක් හඬයි
    නිෂ්පාදනය
    1991
    4ලොකු දුව
    නිෂ්පාදනය
    1996
    5අනුරාගයේ අනන්තය
    නිෂ්පාදනය
    2000
    ජීවදත්ත

    Kumara Vidugalage Dona Geetha Samanmali Kumarasinghe was born as the eldest daughter of Wijaya, a journalist and Udula Kumarasinghe in 1955 at Badulla. She grew up in Bentara, Elpitiya and had her education at Sangamitta Girl's School, Hamburagala and Holy Family Convent, Kalutara.

    As a child, she showed an inborn talent for singing and dancing. She was a mere 16 year old, when she was crowned a 'Beauty Queen' competing among 100 contestants in a beauty contest organized by a local Newspaper named 'Dawasa' in 1973.

    She is married to a Swiss national, Chris Fuhrer Ferdinand and has one daughter, Tharika Fiona

    EARLY LIFE


    Geetha Samanmalie Kumarasinghe was born as the eldest daughter of Wijaya Kumarasinghe, a journalist and Udula Kumarasinghe in 1955 at Badulla. She grew up in Bentara, Elpitiya and had her education at Elpitiya Ananda College, Aluthgama and Holy Family Convent, Kalutara. As a child, she showed her talent for singing and dancing. She was crowned a beauty Queen, competing among 100 contestants in a beauty contest organised by a local newspaper in 1973.

    CAREER


    Though Geetha’s father did not approve of a career in movies or her participation in the beauty pageant, her mother was always with her. Her aunt, Anula Wickramapala, was also a friend of renowned director Lester James Peiris. Incidentally, her aunts' mansion was used as the location for his film Ransalu. Little Geetha, who used to spend her school vacations in her aunt’s house in Kollupitiya would imitate Punya Heendeniya, her childhood heroine. She signed contracts for 21 films before her debut film was released, a record in Sri Lankan Cinema. It was in the year 1975 that Geetha debuted in K.A.W. Perera's Vasana but it was Neil Rupasinghe's Lassana Kella which reached cinemas first. Kumarasinghe, who is often cast in controversial roles, has also performed the foreign films Pakistani, Hindi, Japanese, Tamil and French productions. She acted opposite Sivaji Ganesan in Mohana Punnagai which was released on 1981.

    She received critical acclaim in roles such as 'Dulcie' in Pembara Madhu, 'Dotty' in Palama Yata, 'Punna' in Lokuduwa and 'Amali' in Ran Diya Dahara. In 2006, she launched official website with a ceremony at Water's Edge at Battaramulla. She produced the films Palama Yata, Salambak Handai, Loku Duwa, Anuragaye Ananthaya, Wasuli and Geetha. Both of her productions, Palama Yata and Loku Duwa won her the Best Film Awards at the Sarasaviya Awards Festival.

     
     
    Digital Identity of Sinhala Cinema - www.films.lk
    All rights reserved - 2020
    Powered by isandi CREATIONS