Siril Kodithuwakku

Siril Kodithuwakku

සිරිල් කොඩිතුවක්කු

Full Name: Sirilkodi
59.68% · 1,257 votes
Rate this artist

Summary

NameSiril Kodithuwakku
Sinhala Nameසිරිල් කොඩිතුවක්කු
Full NameSirilkodi

Biography

සිරිල් කොඩි නොව ඔහු සිරිල් කොඩිතුවක්කු නම් වේ.. මහනුවර දිස්ත්‍රික්කයේ මයිලපිටිය ග්‍රාමයේ ඉපිද එහි ජීවත් වූ ඔහු ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයෙකි. පළමු පලාත් සභා මැතිවරණයට හේවාහැට ආසනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී ජයගත් ඔහු පලාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස මධ්‍යම පලාත් සභාව නියෝජනය කළේය. සිරිල් කොඩිතුවක්කු මහතා මෙයට වසර දහයකට පමණ පෙර සිය දිවියෙන් සමුගන්නා ලදී.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 651959 Hadisi Vivahaya හදිසි විවාහය Actor B.A.W. Jayamanne
2 691960 Kavata Andare කවට අන්දරේ Actor B.A.W. Jayamanne
3 741961 Jeevitha Pujava ජීවිත පූජාව Actor B.A.W. Jayamanne
4 881963 Mangalika මංගලිකා Actor B.A.W. Jayamanne
5 1571967 Sarana සරණ Actor Ashoka David

Other Type Films

Main Actor

#Film NoYearFilm Movie Group RoleDirector
1 51967 Rahas Dupatha රහස් දූපත 16mm Main Actor Ervin Jayamanna