Fans : 1 Rebeka Nirmali - රෙබෙකා නිර්මලී

Known As : Rebeka Nirmali
Real Name : Rebeka Nirmali
Died : 2014-08-29
First Released : Aladinge Weldin 2003
Latest Released : Sangili
2019

Share on Google+ Share on twitt

Photo Gallery
Films
Main Actress / Actress
No Year Name Character Director
1 ) 2015 Ira SewayaLorain Rodney Widanapathirana
2 ) 2004 Samawenna Maa Raththarane Kandapola Kumarathunga
3 ) 2015 Maharaja gemunuGama Hamine Jayantha Chandrasiri
4 ) 2019 Sangili Lalith Pannipitiya
5 ) 2010 UththaraUththara/s Mother Sandun Rajakaruna
6 ) 2003 Aladinge Weldin
7 ) 2013 Samanala Sandhawaniya Jayantha Chandrasiri
Facebook Comments
Upcoming Films
  • Spiritual Journey
  • Wisurunu Mal Pethi
  • Latest News

    රෙබෙකා නිර්මලී සමුගනී

    5;යේ විශිෂ්ට රංගන ප්‍රතිභාවක් විදහා දැක්වූ ප්‍රවීණ රංගන ශිල්පිනි රෙබෙකා නිර්මලී මහත්මිය , කලක් සිට පෙළුණු පිළිකා රෝග තත්වය උත්සන්න වීමෙන්  අප අතරින් වෙන්ව ගොස් තිබේ.
     
    රිදී තිරයේ , වේදිකාවේ , පුංචි තිරයේ නිර්මාණ ගණනාවකටම සිය දායකත්වය සැපයු ඇය , විශේෂයෙන්ම ජනාදරයට පත් වුවේ , වෙදහාමිනේ ටෙලි නාට්‍යයේ වෙදහාමිනේ ලෙසය.
     
    දියණියකගේ දයාබර මවක් වන ඇය , රංගන ක්ෂේත්‍රයට අහිමි වීම විශාල අභාග්‍යකි . ඇය ගේ අවසන් කටයුතු කල කරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 14 වනදා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
    ...
    read more
    Rebeka Nirmali
    Reviewed by films.lk on 2019-11-13 .
    Rating: 3
     
    A project by isandi CREATIONS