Films
Pravegaya
Reviewed by films.lk on 2017-10-16 .
Rating: 2.9
Pravegaya - ප්‍රවේගය Fans : 0 Film No :1204
58.807339449541
59% |   436  Vote(s)
1 2 3 4 5

Pravegaya
Action / Colour / Cinemascope
Released Date :  2015-06-12
   
Main Actor : Hemal Ranasinghe
Main Actress :
Director : Sarawanan
Producer : R. Shadesh Kumar
SHARE ON Share on Google+ Share on twitt
Description

 

සිංහල සිනමාවට එක එක කාල වලට එක එක විදිහේ Trends  එනවා. මතකනේ , කාලයකට හින්දි films වල කොපි අපේ රටේ හදනවා . කාලෙකට හින්ද් නිළියන් ව මෙහෙ ගෙන්නගෙන films කරනවා. කාලෙකට හින්දි සිංදු කොපි කරනවා. මේ එක එක විදිහේ Trends අතරට එකතුවෙන අලුත් ම Trend එක ගැනයි මේ කතාව.
 
හැබැයි මෙතනදි නම් කවුරුත් නොහිතපු විදිහේ වෙනස්කම් ගොඩාක් එක වර සිද්ධවෙන බවයි දැනට ආරංචි.ලබන 22 වෙනිදා ඉඳලා shooting පටන් ගන්න නියමිත "ප්‍රවේගය" film එකේ අමුතු දේවල් කීපයක් ම වෙන්න නියමිතයි. පලවෙනි අමුත්ත තමයි මේ සිංහල film එකේ Director ඉන්දියානු කෙනෙක් වීම. ඉන්දියාවේ සරවනන් කියන film director තමයි මේ film එක direct කරන්නේ.
 
හින්දි සිනමාවේ සරාගී  සුරූපිණිය - ජැකොලයින් පලවෙනි වතාවට සිංහල film එකක රඟපානවා දකින්න ලැබෙන්නෙත් මේ film එකෙන්. ඒ වගේම මෙච්චර කාලයක් Music එක්ක බැඳුණු භාතිය - සංතුෂ් ගේ රංගන හැකියාවන් බලන්නත් මේ film එක ඔස්සේ අපට පුළුවන් වේවි.
 
හැබැයි මේ film එකේ ප්‍රධාන චරිතය වන සදෙව් හැටියට රඟපාන්නේ හේමාල් රණසිංහ. ඒ වගේ ම උදාරි රණසිංහ කියන නවක නිළිය මේ film එකෙන් හඳුන්වා දෙනවා. මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ තිර රචනයක් වන "ප්‍රවේගය" නිෂ්පාදනය කරන්නේ සදේශ් කුමාර් විසින්.
 
Motor bike  එකක් ගන්න සිහින මවන සදෙව් නම් තරුණයෙකු වටා ගෙතුණු මේ කතාව film එකක් හැටියට ඉක්මනට දැක ගන්න ලැබේවා කියන එකයි අපේ ප්‍රාර්ථනය. ඒ වගේම ගාල්ල , නුවර එළිය , කොළඹ ප්‍රදේශ වල ඉන්න අයට මේ film එකේ shooting දැක බලා ගැනීමේ අවස්ථාවත් උදා වෙන්න පුළුවන් කියලා අමතක  කරන්න එපා
Photo Gallery
Film Cast
Hemal Ranasinghe
Hemal Ranasinghe
as Sadew
Jackson Anthony
Jackson Anthony
Pubudu Chaturanga
Pubudu Chaturanga
Sanath Gunathilaka
Sanath Gunathilaka
Jayalath Manorathne
Jayalath Manorathne
Mahendra Perera
Mahendra Perera
Sangeetha Weeraratne
Sangeetha Weeraratne
Maurine Charuni
Maurine Charuni
Tyron Micheal
Tyron Micheal
Janith Wickremage
Janith Wickremage
Hemantha Eriyagama
Hemantha Eriyagama
Saman Hemarathna
Saman Hemarathna
D.B. Gangodathanna
D.B. Gangodathanna
Film Crew
R. Shadesh Kumar

R. Shadesh Kumar
Producer
Sarawanan

Sarawanan
Director

Santhush Weeraman
Music Director

Bathiya Jayakodi
Music Director
Mahesh Rathsara Maddumaarachchi

Mahesh Rathsara Maddumaarachchi
Script
Film Showcards
Facebook Comments
 
A project by isandi CREATIONS