INFOPHOTOS
Kondadeniye Hamuduruwo / කොන්ඩදෙනියේ හාමුදුරුවෝ
[ Colour 35mm ]
Not Yet Released
57.443438914027
57% |   1768  Vote(s) | Vote Here
1 2 3 4 5
 
 
SUMMARY

Kondadeniye Hamuduruwo / කොන්ඩදෙනියේ හාමුදුරුවෝ
(Ven Kondadeniye Thera)

Not Yet Released
Colorimeter : Colour
Video Format : 35mm
Category :
Company : Art World Film Productions
Main Actor : Ranjan Ramanayaka
Director : Siritunga Perera
Producer : Nalinda Prasad

 
DESCRIPTION

60-70 දශකයේ විසූ යන්ත්‍ර මන්ත්‍ර පිලිබද ප්‍රසිද්ධියක් ඉසිලූ හිමිනමක් වූ කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ පිලිබද නන්දසේන සූරියආරච්චි රචිත "කොණ්ඩදෙනියේ හාමුදුරුවන්ගේ විස්කම්" නම් කෘතිය ඇසුරෙන් නිෂ්පාදනය වන "කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ" නම් සිංහල චිත්‍රපටයේ රූගත කිරීම් සැප්තැම්බර් 8 වනදා ආරම්භ විය. රන්ජන් රාමනායක මෙහි ප්‍රධාන චරිතයට පන පොවන අතර මහේන්ද්‍ර පෙරේරා , දුලීකා මාරපන , දමිතා අබේරත්න , අර්ජුන කමලනාත් වැනි නලු නිලියන් පිරිසක් සෙසු ප්‍රධාන චරිත සදහා තෝරාගෙන ඇත. එමෙන්ම විදූ චිත්‍රපටයේ රගපෑ තනුෂ්ක විමලරත්න හා සිංහාවලෝකනය චිත්‍රපටයේ රගපෑ නිපුන් ලංකා ලමා නලුවන් ලෙස මෙහි රංගනයෙන් දායක වේ. රන්ජන් රාමනායක මෙහි ප්‍රදාන චරිතයට තෝරා ගැනීම කාගේත් කතාබහට ලක්වී ඇති අතර කෙසේ වෙතත් ඔහු මේ චරිතයට ඉතා හොද සාධාරණත්වයක් ඉටු කරනු ඇති බව නිෂ්පාදකයන්ගේ අදහසයි. Full HD තාක්ශණයෙන් නිපදවන මෙම චිත්‍රපටයෙහි නිෂ්පාදනය නලින්ද ප්‍රසාද් සිදුකරන අතර නාලක තලගල මෙහි අධ‍‍‍යක්ෂක වශයෙන් කටයුතු කරයි.

 
CAST


OTHER CREW

Assistant Director
Nalaka Thalagala
Production Manager
Kithsiri Hewagamage
Special Effects
Nalaka Thalagala
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS